"පරිශීලක:Thirsty/ප්‍රභාසංස්ලේෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
වැඩිදුර කරුණු
No edit summary
11 පේළිය:
# [[හරිතලව]] පංජරයේදී CO<sub>2</sub> [[කාබෝහයිඩ්‍රේට]] බවට ඔක්සිහරණය වන විට මෙම ශක්තිය ඒවායේ රසායනික ශක්තිය ලෙස තිර වේ.
# ඒවා ''ස්වසන උපස්ථර'' ලෙස භාවිතා වෙමින් යළි '''ATP වල ශක්තිය''' ලෙස නිදහස් වේ.([[සෛලීය ස්‍වසනය]])<br />
 
== අර්ථ දැක්වීම ==
''C‍O<sub>2</sub> හා ජලය අමුද්‍රව්‍ය ලෙස හාවිත කරමින් ප්‍රභාසංස්ලේෂක වර්ණක ඇතිවිට සූර්යාලෝක ශක්තිය යොදා ගනිමින් ප්‍රභාසංස්ලේෂක වර්ණක මගින් අවශෝෂණය කරන ආලෝක ශක්තිය නිපදවන කාබෝහයිඩ්‍රේටයේ රසායනික ශක්තිය ලෙස තිරවන එන්සයිම මගින් උත්ප්‍රේරණය වන ජෛව රසායනික ප්‍රතික්‍රියාව ප්‍රභාසංස්ලේෂණය ලෙස හැදින්වේ.''<br />
Line 18 ⟶ 19:
# සියලු ම ජීවීන්ට සෘජුව හෝ වක්‍රව ආහාර සපයයි.
# සියලුම ස්වායු ජීවීන්ට ඔක්සිජන් සපයයි.
# වායුගෝලයේ CO2CO<sub>2</sub> අවශේෂණය කරමින් ද වායුගෝලයට O2O<sub>2</sub> නිදහස් කරමින් ද වායුගෝලයේ O2O<sub>2</sub>, CO2CO<sub>2</sub> සමතුලිතතාවය පවත්වා ගනී.
# පොසිල ඉන්ධන සපයයි.
"https://si.wikipedia.org/wiki/පරිශීලක:Thirsty/ප්‍රභාසංස්ලේෂණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි