"ජෝර්දානය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
85 පේළිය:
 
'''ජෝර්දානය''' ( {{බස-ar|{{විශාල|الأردن}}}} ''{{අකුරුපරිවර්|ar|ALA|al-Urdun}}''), නිල වශයෙන් ''' ජෝර්දාන් [[හැෂ්මයිට්]] රාජධානිය''' ({{බස-ar|{{විශාල|المملكة الأردنية الهاشمية}}}} ''{{අකුරුපරිවර්|ar|ALA|al-Mamlakah al-Urdunīyah al-Hāshimīyah}}'') යනු, [[ජෝර්දාන් නදිය|ජෝර්දාන් නදියේ]] බටහිර ඉවුරේ පිහිටි, [[බටහිර ආසියාව|බටහිර ආසියාවේ]] [[අරාබි]] රාජධානියකි. දකුණු සහ නැගෙනහිර දෙසින් [[සවුදි අරාබියාව|සවුදි අරාබියාවෙන්ද]], ඊසාන දෙසින් [[ඉරාකය|ඉරාකයෙන්ද]], උතුරු දෙසින් [[සිරියාව|සිරියාවෙන්ද]] සහ, බටහිර දෙසින් [[ඊශ්‍රායෙලය| ඊශ්‍රායෙලයෙන්ද]] ජෝර්දානය මායිම් වී ඇත.
 
බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය විසින් සිදු කල, බටහිර ආසියාවේ පශ්චාත්-පළමුවන ලෝක යුද්ධ බෙදීමට පසුව, [[ජාතීන්ගේ සංගමය|ජාතීන්ගේ සංගමයෙහි]] කවුන්සිලය විසින් 1922 වසරෙහිදී [[ට්‍රාන්ස්ජෝර්දාන එමීර් රාජ්‍යය]] නිල වශයෙන් පිළිගන්නා ලදි.
 
 
"https://si.wikipedia.org/wiki/ජෝර්දානය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි