Content deleted Content added
65 පේළිය:
 
Many thanks! [[User:Xaris333|Xaris333]] ([[User talk:Xaris333|talk]]) 19:24, 16 ජනවාරි 2015 (යූටීසී)
 
== නව පරිශීලකයන් පිළිගැනීම ==
 
නව පරිශීලකයන් පිළිගැනීමට යුහුසුළු වීම ගැන කෘතඥ වෙමි. එනමුදු. මෙම නව පරිශීලකයන්ට පරිශීලනය කරන ලෙසට අප විසින් නිර්දේශ කෙරෙන රචනා දෙස බැලීමෙන් සැබවින්ම අප සැම දෙන ලජ්ජා විය යුතුය. සමහරක් බොහෝ ලෙසින් ඉංග්‍රීසි අන්තර්ගතය සහිත වෙයි. සමහරක් රතු සබැඳි සහිත වෙයි. සමහරක් අඩක් නිමැවූ ඒවා වෙයි. මේවා කඩිනමින් සම්පූර්ණ කිරීමට අප සැම දෙන එක් වන්නේ නම් මැනවි. --- [[User:Shwetha|Shwetha]] ([[User talk:Shwetha|talk]]) 14:37, 17 ජනවාරි 2015 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:රාජු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි