"4 වන ආවර්තයේ මූලද්‍රව්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සුළු සැකිල්ල
 
1 පේළිය:
{{අසම්පූර්ණ}}'''4 වන ආවර්තයේ මූලද්‍රව්‍යයක්''' යනු, [[ආවර්තිතා වගුව |රසායනික මූලද්‍රව්‍යයන්ගේ ආවර්තිතා වගුවෙහි]] සතරවන පේළියෙහි (හෝ [[ආවර්තිතා වගුවෙහි ආවර්තය |ආවර්තයෙහි]]) පිහිටන [[රසායනික මූලද්‍රව්‍යය|රසායනික මූලද්‍රව්‍යයන්]] අතුරින් එකකි. ආවර්තිතා වගුව සකස් කර ඇත්තේ පේළි ලෙසින් වන අතර, එසේ කර ඇත්තේ මූලද්‍රව්‍යයන්ගේ පරමාණුක ක්‍රමාංකය වැඩිවත්ම, ඒවායේ රසායනික චර්යාවේ පුනරාවර්ත (ආවර්තිත) උපනතීන් සන්නිදර්ශනය කර දැක්වීමටය: රසායනික චර්යාවන් පුනරාවර්තනය වීම ඇරඹෙත්ම නව පේළියක් ඇරඹෙන අතර, එයින් ගම්‍ය වන්නේ, සමතුල්‍ය චර්යාවන් සහිත මූලද්‍රව්‍යයන් එකම සිරස් තීරුවක තැබෙන බවයි. පස්වන ආවර්තය සතුව මූලද්‍රව්‍යයන් 18 ක් පවතින අතර, ඒවා [[පොටෑසියම්]] වෙතින් ඇරඹී [[ක්‍රිප්ටොන්]] වෙතින් කෙළවර වෙයි. නීතියක් වශයෙන්, 4 වන ආවර්තයෙහි මූලද්‍රව්‍යයන් විසින්, ඒවායේ 4s [[ඉලෙක්ට්‍රෝන කවචය|කවච]] පළමුවෙන්ද, ඉක්බිතිව ඔවුන්ගේ 3d, සහ 4p කවච, එම පිළිවෙලට පුරවන අතර, [[ක්‍රෝමියම්]] වැනි මූලද්‍රව්‍යයන් තුලදී ව්‍යතිරේකයන් පවතියි.
"https://si.wikipedia.org/wiki/4_වන_ආවර්තයේ_මූලද්‍රව්‍යය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි