"පරිශීලක:Thirsty/ප්‍රභාසංස්ලේෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'== හැදින්වීම == සියලු සජීවි පද්ධති වලට ශක්තිය ප්...' යොදමින් නව පිටුවක් තනන ලදි

No edit summary
1 පේළිය:
== හැදින්වීම ==
සියලු සජීවි පද්ධති වලට ශක්තිය ප්‍රාථමික අවශ්‍යතාවයක් වේ. එසේ සියලු සජීවි පද්ධති වලට ශක්තිය ප්‍රාථමික අවශ්‍යතාවයක් වන්නේ,

# වර්ධනය හා අලුත්වැඩියාවට අවශ්‍ය ද්‍රව්‍ය සංස්ලේෂණයට (ප්‍රෝටීන සංස්ලේෂණයට)

# සාන්ද්‍රණ අන්ක්‍රමණයට එරෙහිව ද්‍රව්‍ය සෛල තුළටත් ඉන් පිටතටත් සක්‍රීයව පරිවහනයට (Na+, K+ පරිවහන පොම්පය)

# ස්නායු ආවේග වල විද්‍යුත් සම්ප්‍රේෂණයට

# පේශි වල යාන්ත්‍රික සංකෝචනයට හා

# ස්නායු ආවේග වල විද්‍යුත් සම්ප්‍රේෂණයට

# කෂිකා හා පක්ෂ්ම වල චලනයට ශක්තිය අවශ්‍ය වන බැවිනි.

# පේශි වල යාන්ත්‍රික සංකෝචනයට හා

# කෂිකා හා පක්ෂ්ම වල චලනයට ශක්තිය අවශ්‍ය වන බැවිනි.
"https://si.wikipedia.org/wiki/පරිශීලක:Thirsty/ප්‍රභාසංස්ලේෂණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි