"පරිශීලක:Thirsty/ප්‍රභාසංස්ලේෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'== හැදින්වීම == සියලු සජීවි පද්ධති වලට ශක්තිය ප්...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

10:55, 17 ජනවාරි 2015 තෙක් සංශෝධනය

හැදින්වීම

සියලු සජීවි පද්ධති වලට ශක්තිය ප්‍රාථමික අවශ්‍යතාවයක් වේ. එසේ සියලු සජීවි පද්ධති වලට ශක්තිය ප්‍රාථමික අවශ්‍යතාවයක් වන්නේ,

  1. වර්ධනය හා අලුත්වැඩියාවට අවශ්‍ය ද්‍රව්‍ය සංස්ලේෂණයට (ප්‍රෝටීන සංස්ලේෂණයට)
  2. සාන්ද්‍රණ අන්ක්‍රමණයට එරෙහිව ද්‍රව්‍ය සෛල තුළටත් ඉන් පිටතටත් සක්‍රීයව පරිවහනයට (Na+, K+ පරිවහන පොම්පය)
  1. ස්නායු ආවේග වල විද්‍යුත් සම්ප්‍රේෂණයට
  1. පේශි වල යාන්ත්‍රික සංකෝචනයට හා
  2. කෂිකා හා පක්ෂ්ම වල චලනයට ශක්තිය අවශ්‍ය වන බැවිනි.