"කැවුම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[රූපය:කැවුම්.jpg|200px|thumb|right|කොණ්ඩ කැවුම්]]
කැවුම් යනු වටිනා හෙළ මවුලකි. සියවස් (හෝ සහස්‍ර) ගණනක අතීතයක් ඇති මෙහි නාමයේ මුල සෙවීමේ දී, 'කන දේ කැවුම්' බව පෙනේ. අතීතයේ දී රාජ්‍ය වටිනාකමක් කැවුමට තිබී ඇති අතර වත්මනේ දී කැවුමේ වැදගත් කම වැඩි වන්නේ සිංහල අලුත් අවුරුද්දේ දීය. පෙර කල කැවුම් වර්ග 18ක් තිබී ඇත. මේ ගැන සද්ධර්ම රත්නාවලියේ ලියවී තිබේ.
[[රූපය:කැවුම්.jpg|200px|thumb|right|කොණ්ඩ කැවුම්]]
 
රජ කාලයේ දී අලුත් අවුරුද්දට රජු බැහැ දැකීමට එන උසස් රාජ්‍ය නිලධාරියෝ ගෙනෙන තෑගිබෝග අතර කැවුමට මුල් තැනක් වූ අතර යුධ පිටියේ දී කැවුම ඖෂධයක් විය. සොල්දාදුවන්ගේ කෑමට තැනින් තැනට පහසුවෙන් කැවුම් ගෙන යා හැකි වූ අතර තුවාල නරක් වීම වැලැක්වීය.
6 පේළිය:
==කැවුම් වර්ග==
 
[[රූපය:කැවිලි2.jpg|200px|thumb|left|මුං කැවුම්]]
හැඳි කැවුම් , මුං කැවුම් , උළුඳු කැවුම්, උටුපු, කොණ්ඩ කැවුම්, නාරං කැවුම්, උඳු කැවුම්, දිය කැවුම්, පැණි කැවුම්, කුඩු කැවුම්, ගෑරුප්පු කැවුම්, පනා කැවුම් ආදී 18ක් වේ.
 
[[රූපය:කැවිලි2.jpg|200px|thumb|left|මුං කැවුම්]]
 
==කැවුම් පිසීම==
"https://si.wikipedia.org/wiki/කැවුම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි