"අන්තර්ජාලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
15 පේළිය:
පුද්ගලයින් දෙදෙනෙකු හෝ සමූහයක අතෙර විද්යුත් ක්‍රමයට ලිපි හා ලිපිගොනු ලෙස පණිවුවිඩ (Text messages) හුවමාරු ක්‍රමය විද්‍යුත් තැපැල වේ. මෙම සේවය නොමිලේ සපයන ආයතන බහුලව ලෝව ව්‍යාප්ත ජාලය හි ඇත මෙනිසා මේ සදහා වැය ව්අන්නේ අන්තර්ජාල සදහා වැය වන ගාස්තුව පමණි. එහෙයින් මෙය ඉතා ලාභදායී හා ඉක්මන් සන්නිවේදන ක්‍රමයකි.
 
=== විශ්ව ව්‍යාප්ත වියමන(විශ්ව විසිරි වියමන) ===
{{මූලික|විශ්ව ව්‍යාප්ත වියමන}}
විශ්ව ව්‍යාප්ත වියමන(WWW) යනු ඵකිනෙකට සම්බන්ධ කොට ඇති අති විශාල ලේඛන සමූහයකටය. මෙම‍ ලේඛන වල අක්ෂර, රූප, වීඩියෝ ආදී ඕනෑම මාධ්‍යයකින් තොරතුරු අඩංගු කළ හැකිය. [[වෙබ් අඩවිය|වෙබ් අඩවියක්]] යනුවෙන් හඳුන්වන්නේ එකිනෙක ඇමුණු මෙවැනි ලේඛන එකතුවකි.
"https://si.wikipedia.org/wiki/අන්තර්ජාලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි