"අන්තර්ජාලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය
No edit summary
3 පේළිය:
[[ගොනුව:Internet map 1024.jpg|thumb|300px|ලෝකය පුරා විසිරි ඇති පරිගණක අන්තර්ජාලය හා සම්බන්ධ වී ඇති අයුරු පෙන්වන සිතියමක්]]
 
ලෝකය පුරා පැතිරුණු, ඕනෑම අයෙකුට පිවිසිය හැකි, එකිනෙක හා සම්බන්ධ වූ පරිගණක ජාලයන්ගෙන් සැදුම්ලත් ජාලය '''අන්තර්ජාලය''' යි. එහි දත්ත සම්මත [[අන්තර්ජාල ප්‍රොටෝකෝලය]] (Internet Protocol - IP) භාවිතයෙන් ''ගොණු'' නොහොත් ''පැකට්ටු'' ලෙස සම්ප්‍රේශණය වේ. මෙයට කෝටි ගණනක්වූ කුඩා ගෘහාශ්‍රිත, ව්‍යාපාරික හා රාජ්‍ය ජාලයන් ඇතුලත් වන අතර [[විද්‍යුත් තැපෑල]], ඔන්ලයින්මාර්ග ගත සංවාද, ලිපිගොණු සංසරණය හා [[විශ්ව ව්‍යාප්ත වියමන|විශ්ව ව්‍යාප්ත වියමනේ]] (World Wide Web) ඇති වෙබ් පිටු හා අනෙකුත් ලිපි ආදී වූ තොරතුරු හා සේවාවන්ද අයත්ය.
 
== පද වෙනස්කම්: අන්තර්ජාලය හා විශ්ව ව්‍යාප්ත වියමන ==
"https://si.wikipedia.org/wiki/අන්තර්ජාලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි