"මූලික අයිතිවාසිකම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
15 පේළිය:
===ශ්‍රී ලංකාව===
{{main|ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම්}}
==1972ශ්‍රී ප්‍රථමලංකාවේ ජනරජවත්මන් (1978) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේව්‍යවස්ථාවේ <i> '''3 වන පරිච්ජේදය'''</i> මූලික අයිතිවාසිකම්== සම්බන්ධයෙන් සාකච්ජා වෙයි.
 
මෙරට නීති ක්‍රමයට මූලික අයිතිවාසිකම් පිළිබද හදුන්වා දීමක් 1972 ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම වයවස්ථාව හරහා සිදුවිය.
එහි 6වන පරිච්ජේදය යටතේ
 
*නීතිය ඉටුකිරීම,නීතියේ රැකවරණය සර්ව සාධාරණ වීම
 
*නීතියට අනුකූලව මිස කිසිදු පුද්ගලයකුගේ හෝ ප්‍රාණයට හෝනිදහසට හානියක් නොකිරීම
 
*නීතියට අනුකූලව මිස කිසිදු තැනැත්තකු අත් අඩංගුවට ගැනීම රදවා තබා ගැනීම ,බන්ධනාගාර ගත
කිරීම නොකිරීම
 
*සෑම පුරවැසියකුටම සිතීමේ විමසීමේ නිදහස,ආගමික නිදහස අදහස් ප්‍රකාශකිරිමේ නිදහස,කැමති
ආගමක් ඇදහීම,වැළද ගැනීම,ප්‍රගුණ කිරීමට ඇති නිදහස
 
*සෑම පුරවැසියකුටම තමා කැමති සංස්කෟතියක් භුක්ති විදීමට දියුණු කිරීමට තිබෙන අයිතිය
 
*භාෂනයේ හා ප්‍රකාශනයේ නිදහස
 
*පත්වීම් ලිපි ලබා දීමේදී වර්ණය,ආගම,කුලය,ස්ත්‍රී පුරැෂ භේදය යන කිසිදු කරුණක් නිසා වෙනසකට හෝ විශේෂයකට හෝ භාජනය නොකිරීම
*සෑම පුරවැසියකුටම ලංකාව තුල යාම් ඊම් ඉදීම් ,අභිමත තැනක පදිංචි වීමේ නිදහස
* සෑම පුරවැසියකුටම තමන් කැමති රැකියාවක් කිරීමේ නිදහස
 
යනාදී අයිතිවාසිකම් දක්වා තිබූ අතර ජාතියේ එක්සත් බව,රටේ යථාපැවැත්ම,ජාතික ආර්ථිකය,මහජන සෞඛ්‍යය,සදාචාරය,අන්‍යයන්ගේ අයිතිය යන විවිධාකාර වූ නිදහස මත එකී මූලික අයිතීන් සීමා කල හැකි විය.නමුත් මෙහිදී යම් මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වන විටක ගත යුතු ප්‍රතිකර්ම සම්බන්ධව මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත නොවූ හෙයින් එකී අඩුපාඩුව මග හරවමින් 1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැනවිනි.
 
==1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මූලික අයිතිවාසිකම්==
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ <i> '''3 වන පරිච්ජේදය'''</i> මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් සාකච්ජා වෙයි.
 
'''10 වන ව්‍යවස්ථාව '''
Line 90 ⟶ 63:
 
එ) ශ්‍රී ලංකාවට පෙරලා පැමිණීමේ නිදහසට හිමිකම් ඇත්තේය....
 
==මූලික අයිතිවාසිකම්වලට වූ සීමා==
 
ඉහත දක්වන ලද මූලික අයිතිවාසිකම් භුක්ති විදීමේදී ඊට වූ සීමාවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ <i>'''15 වන ව්‍යවස්ථාව'''</i> හරහා දක්වනු ලැබේ.ඒ අනුව රාජ්‍ය ආරක්‍ෂාව තහවුරු කිරීම පිණිස නීතියෙන් නියමකරනු ලැබිය හැකි සීමා කිරීම් වලට යටත්ව එනම්
*ජාතීන් හා විවිධ ආගමිකයන් අතර සහයෝගීතාව වර්ධනය කිරිම
*ජාතික ආර්ථිකය ආරක්‍ෂා කිරීම
*මහජන සෞඛ්‍යය හා සදාචාරය
*මහජනයා ආරක්ෂා කිරීම
*අනන්‍යයන්ගේ අයිතිවාසිකම් හා නන් වැදෑරුම් නිදහස නිසි පරිදි පිළිගන්නා බවට සහ ඊට නිසි පරිදි ගරුකරන බවට වග බලා ගැනීම පිණිසත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පොදු සුබසාධනය පිණිසත්
*සන්නද්ධ හමුදාවන්හි හා පොලීසියේ සාමාජිකයන්ට අදාල වීමේදි ඔවුන්ගේ කාර්යයන් යථා පරිදි පවත්වාගෙන යාමට හා ඔවුන් අතර විනය පවත්වා ගැනීම පිණිස හා පාර්ලිමේන්තු වරප්‍රසාද,අධිකරණයට අපහාස කිරීම,අපහාසය හෝ වරදකට පෙළඔවීම වැනි කරුණුවලදී නීතියෙන් නියම කරනු ලබන සීමා වලට යටත්ව මෙකී මූලික අයිතීන් සීමාවන්ට යටත්ව භුක්ති විදිය යුතු වේ.
 
==මූලික අයිතිවාසිකම් උල්ලංඝනයකදී ගත හැකි ප්‍රතිකර්ම==
*අධිකරණමය ප්‍රතිකර්ම
*අධිකරණමය නොවන ප්‍රතිකර්ම
 
 
===අධිකරණමය ප්‍රතිකර්ම===
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04(ඈ) ව්‍යවස්ථාව ප්‍රකාරව <i>"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශකොට පිළිගනු ලබන මූලික අයිතිවාසිකම් සියලු පාලන ආයතන විසින් ගරුකරනු ලැබිය යුත්තේය,ආරක්‍ෂා කරනු ලැබිය යුත්තේය.වර්ධනය කරනු ලැබිය යුත්තේය.තවද ඒ මූලික අයිතිවාසිකම් මෙහි මින් මතු විධිවිධාන සලස්වා ඇති ආකාරයට සහ ප්‍රමාණයට මිස සංක්ෂිප්ත කිරීම,සීමා කිරීම හෝ අහිමි කිරීම නොකළ යුත්තේය."</i>ඒ අනුව මෙකී අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීම උදෙසා රජයට බැදීමක් ඇතිවන අතර 17වන ව්‍යවස්ථාව ප්‍රකාරව මේ පරිච්ඡේදය යටතේ දක්වන්නා වූ යම් මූලික අයිතිවාසිකමක් යම් විධායක හෝ පරිපාලනමය ක්‍රියාවක් මගින් උල්ලංඝනය කර තිබීම හෝ උල්ලංඝනය කිරීමට අත්‍යාසන්නව තිබීම හෝ සම්බන්ධයෙන් 126 වන ව්‍යවස්ථාවේ විධිවිධාන සලසා ඇති පරිදි ශ්‍රේෂ්ඨාධිකරණයට ඉලිලීමක් කිරීමට ඒ තැනැත්තාට හිමිකම් ඇත්තේය. ඒ අනුව 126 වන ව්‍යවස්ථාව ප්‍රකාරව යම් මූලික අයිතිවාසිකමමක් නැතහොත් භාෂා අයිතිවාසිකම යම් විධායක ක්‍රියාවක් මගින් හෝ පරිපාලන ක්‍රියාවක් මගින් කඩ කර ඇති බවට හෝ කඩකිරීමට අත්‍යාසන්නව පවතින බවට යම් තැනැත්තකු විසින් දෝෂාරෝපණයක් කරනු ලබන අවස්ථාවක ඔහු විසින්ම නැතහොත් ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයකුගේ මාර්ගයෙන් ,එතැන් පටන් මාසයක් ඇතුලත,එම කඩ කිරීමෙන් සහනයක් හෝ පිහිටක් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් කිරීමට හැකියාව ලැබේ.
 
===අධිකරණමය නොවන ප්‍රතිකර්ම===
 
*ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
*පරිපාලන කටයුතු පිළිබද පාර්ලිමේන්තු කොමසාරිස්වරයා(ඔම්බුඩ්ස්ටන්)
 
 
'''ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව'''
 
1996 අංක 21දරන පාර්ලිමේන්තු පනත මගින් පිහිටුවන ලද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සතු බලතල අතර මානව හිමිකම් කඩවීම පිළිබඳ ලැබෙන පැමිණිලි පිළිබදව විමර්ශණය කොට නිර්දේශයන් ඉදිරිපත් කිරීමේ බලය සුවිශේෂී වන අතර මානව හිමිකම් පිළිබද දැනුම ප්‍රවර්ධනයට සහ සුරක්‍ෂිතකිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමට රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට මෙම ආයතනයට හැකියාව ලැබේ.
 
'''පරිපාලන කටයුතු පිළිබද පාර්ලිමේන්තු කොමසාරිස්වරයා(ඔම්බුඩ්ස්ටන්)'''
 
"දුක් ගන්නා රාළ" ලෙස හදුන්වන ඔම්බුඩ්ස්ටන්වරයාගේ බලතල අතර විධායක හෝ පරිපාලන වශයෙන් සිදුවන අයිතීන් උල්ලංඝනය පිළිබදව පරීක්‍ෂණ පැවැත්වීමේ බලතල කැපී පෙනේ.රජයේ නිලධරයන් විසින් සහ රාජ්‍ය සංස්ථාවල ,පළාත් පාලන ආයතන වල හා එවැනි වෙනත් ආයතනවල නිලධරයන් විසින් සිදුකරනු ලබන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම,සහ වෙනත් අසාධාරණ ක්‍රියා ගැන කරනු ලබන පැමිණිලි හෝ චෝදනා නීතියේ විධිවිධාන වලට අනුකූලව පරීක්‍ෂා කර බලා වාර්තා කිරිමේ කාර්යභාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 156 ව්‍යවස්ථාව යටතේ මොහු සතු බලතල ලෙස දක්වනු ලැබේ.
 
==නඩු තීරණ==
 
* එල්මෝ පෙරේරා එ. මොන්ටේගු ජයවික්‍රම (1985) 1SLR 285
 
* ෆසීස් එ. නීතිපති සහ වෙනත් අය (1995) 1 SLR 372
 
* කරුණාතිලක සහ අනෙක් අය එ. දයානන්ද දිසානායක (1999) 1SLR 157
 
* නමාසිවම් එ. ගුණවර්ධන (1989) 1SLR 394
 
* ගුණවර්ධන එ. පෙරේරා (1983) 1SLR 305
 
* පෙරේරා එ. රාජගුරු (1997) 3 SLR 265
 
* විමල් ප්‍රනාන්දු එ. ගුවන් විදුලි සංස්ථාව SC No.81/95
 
* ගුණරත්න එ. මහජන බැංකුව (1986)1SLR 338
 
* ජෝසප් පෙරේරා එ. නිතිපති (1992) 1SLR 199
 
* ශ්‍රියානි සිල්වා එ. චානක ඉද්දමල්ගොඩ (2003) 2 SLR 63
 
==ආශ්‍රිත මූලාශු==
 
* 1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
 
* ශ්‍රී ලංකාවේ නීතිය හා මානව අයිතිවාසිකම්&nbsp;&nbsp;&nbsp;නීතීඥ චාරුක සමරසේකර
 
* Fundamental Rights in SriLanka by Dr. Jayampathi Wikramarathna
 
==පිංතූර==
 
<gallery>
image:Law1.jpg
 
 
image:Human.jpg
 
 
image:Rights.jpg
 
 
image:Rights1.jpg
 
</gallery>
 
 
<gallery>
image:Detention.jpg
image:Human_right.jpg
image:Expresion.jpg
image:Union.jpg
</gallery>
 
==මේ අඩවිත් බලන්න==
"https://si.wikipedia.org/wiki/මූලික_අයිතිවාසිකම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි