"සාකච්ඡාව:අන්තඃප්ලාස්මීය ජාලිකා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ගැටලුවක් ඉදිරිපත් කරන ලදි.
 
No edit summary
2 පේළිය:
අන්තඃප්ලාස්මීය ජාලිකා වල කෘත්‍යක් ලෙස සෛල සන්ධාරණය යෙදීම ගැටලු සහිතයි. කරුණාකර සොයා බලන්න. ස්තූතියි.
--[[User:Thirsty|Thirsty]] ([[User talk:Thirsty|talk]]) 06:57, 16 ජනවාරි 2015 (යූටීසී)
::සෛල ප්ලාස්මය පුරා විහිදී තිබෙන ER මගින් සෛලයට සන්ධාරනයක් ලැබේ. මෙය සෛල වල හැඩය පවත්වාගෙන යාමට දායක වේ. උදා: ඇසක දෘෂ්ටි විතානයේ යෂ්ටි සහ කේතු සෛල වල හැඩය පවත්වාගෙන යාම.
:::එබැවින් පොදුවේ (රළු හා සිනිඳු යන අන්තඃප්ලාස්මීය ජාලිකා දෙවර්ගයේම) අන්තඃප්ලාස්මීය ජාලිකා වල කෘත්‍යයක් ලෙස සෛල සන්ධාරණය යෙදීම වැරදි නොවේ. (මෙය උසස් පෙළ ජීව විද්‍යා විෂය නිර්දේශයට අනුකූල වේ).
Return to "අන්තඃප්ලාස්මීය ජාලිකා" page.