"ද්වාරය:ජීව විද්‍යාව/ඔබ දැන සිටියාද" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළු කරුණු ඇතුළත් කිරීමකි.
4 පේළිය:
* එක් කණක් තුල 32 බැගින්, බළලෙකුගේ කන් යුගලය තුල මාංශපේශි 64ක් පිහිටා ඇත.
* මිනිසුන් සදහා නිශ්පාදනය කළ උපත් පාලන පෙති ගෝරිල්ලන් සදහාද භාවිතා කළ හැකිය.
* උරගයන් ගේ හෘදයේ කුටීර 3ක් පමණි. නමුත් කිඹුලා උරගයෙක් වුවද හෘදයේ කුටීර 4ක් සහිත වේ.