"සෛලීය ස්‍වසනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
මෙම ලිපිය ආරම්භ කිරීම
සුළු කරුණු ඇතළත් කිරීමකි. තව දුරටත් සංස්කරණය කළ යුතුය.
13 පේළිය:
 
'''ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය '''[[මයිටකොන්ඩ්‍රියා|මයිට‍ොකොන්ඩ්‍රියා]] ඇතුළු පටලයේ මියර මත සිදු වෙී.
 
[[ගොනුව:Plant cell structure.png|thumb|ශාක සෛලය]]
== ග්ලයිකොවිච්ජේදනය/ග්ලයිකොලිසිය ==
[[File:Structure of animal cell.JPG|left|thumb|සත්ත්ව සෛලය]]
ජීවීන් තුළ ශ්වසන උපස්ථර ලෙස විවිධ කාබනික අණු ක්‍රියාකරයි. ග්ලූකෝස් වල ග්ලයිකොලිසිය මෙහිදී සාකච්ඡා කෙරේ.
 
සෛල ප්ලාස්මය තුළ දී ග්ලූකෝස් ATP අණුවක ශක්තිය භාවිතයෙන් ග්ලූකෝස්-6-පොස්පේට් (glucose-6-phosphate) බවට පත් වේ.ග්ලූකෝස්-6-පොස්පේට් පෘක්ටෝස්-6-පොස්පේට් (fructose-6-phosphate) බවට පත් වේ. පෘක්ටෝස්-6-පොස්පේට් තවත් ATP අණුවක ශක්තියභාවිතයෙන් පෘක්ටෝස්-1,6-ඩයිපොස්පේට් (fructose-1,6-diphosphate) බවට පත් වේ.
[[File:Glycolysis-es.svg|centre|thumb|700x700px|ග්ලයිකොලිසිය]]
"https://si.wikipedia.org/wiki/සෛලීය_ස්‍වසනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි