"සෛලීය ස්‍වසනය" හි සංශෝධන අතර වෙනස්කම්

සුළු
කරුණු ඇතළත් කිරීමකි. තව දුරටත් සංස්කරණය කළ යුතුය.
(මෙම ලිපිය ආරම්භ කිරීම)
සුළු (කරුණු ඇතළත් කිරීමකි. තව දුරටත් සංස්කරණය කළ යුතුය.)
 
'''ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය '''[[මයිටකොන්ඩ්‍රියා|මයිට‍ොකොන්ඩ්‍රියා]] ඇතුළු පටලයේ මියර මත සිදු වෙී.
 
[[ගොනුව:Plant cell structure.png|thumb|ශාක සෛලය]]
== ග්ලයිකොවිච්ජේදනය/ග්ලයිකොලිසිය ==
[[File:Structure of animal cell.JPG|left|thumb|සත්ත්ව සෛලය]]
ජීවීන් තුළ ශ්වසන උපස්ථර ලෙස විවිධ කාබනික අණු ක්‍රියාකරයි. ග්ලූකෝස් වල ග්ලයිකොලිසිය මෙහිදී සාකච්ඡා කෙරේ.
 
සෛල ප්ලාස්මය තුළ දී ග්ලූකෝස් ATP අණුවක ශක්තිය භාවිතයෙන් ග්ලූකෝස්-6-පොස්පේට් (glucose-6-phosphate) බවට පත් වේ.ග්ලූකෝස්-6-පොස්පේට් පෘක්ටෝස්-6-පොස්පේට් (fructose-6-phosphate) බවට පත් වේ. පෘක්ටෝස්-6-පොස්පේට් තවත් ATP අණුවක ශක්තියභාවිතයෙන් පෘක්ටෝස්-1,6-ඩයිපොස්පේට් (fructose-1,6-diphosphate) බවට පත් වේ.
[[File:Glycolysis-es.svg|centre|thumb|700x700px|ග්ලයිකොලිසිය]]

සංස්කරණ

57

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/326315" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි