"රයිබොසෝම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළු අකුරු නිවැරදි කිරීමක්. කරුණු යෙදීමක්
1 පේළිය:
'''රයිබොසෝම''' යනු සෛල තුළ ඇති පටලයකින් වටනොවූ [[ඉන්ද්‍රිකා]]වකි. ඉලෙක්ට්‍රෝන අන්වීක්‍ෂයෙන් කුඩා කණිකා සේ දිස්වේ. සෛල ප්ලාස්ම පූරකයේ බහුල ය. ඇතැම්වාඇතැම් ඒවා [[අන්ත:ප්ලාස්මීය ජාලිකා]] පෘෂ්ඨයට සබැඳිව, [[හරිතලව]] තූළ හා [[මයිටොකොන්ඩ්‍රියා]] තුළ පවතී. කාණ්ඩ වශයෙන් පිහිටි විට පොලිසෝම හෙවත් පොලිරයිබොසෝම නම් වේ.
 
==ව්‍යුහය==
"https://si.wikipedia.org/wiki/රයිබොසෝම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි