"ෆ්‍රැන්සිස් පාප්වහන්සේ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Randeerjayasekara ප්‍රැන්සිස් පාප් වහන්සේ සිට ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දක්වා පිටු ගෙන යන ලදී
සංස්කරණය
1 පේළිය:
{{තොරතුරුකොටුව ක්‍රිස්තියානි නායකයා
|type = පාප් වහන්සේ
|honorific-prefix = [[ශුද්ධෝත්තම]] පාප් වහන්සේ
|name = ෆ්‍රැන්සිස්
|title = [[පාප් වහන්සේ]] ([[පාප් වහන්සේ#අභිධාන|රෝමයේ අග්‍රරාජගුරුප්‍රසාදීන් වහන්සේ යනාදිය]])
|image = Pope Francis Korea Haemi Castle 19 (cropped).jpg
|native_name = {{බස-es|ෆ්‍රැන්සිස්කෝ}}
|native_name_lang = es
|term_start = 13 මාර්තු 2013
|term_end = <!--Update the [[Current pope]] redirect and {{Incumbent pope}} template if changing this-->
}}
 
 
පළමුවන ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා වර්තමාන ශුද්ධවූ සභාවේ නායකයානන් වන අතර රෝමයේ අගරදගුරුතුමානන්ද වේ. මෙතුමානන් වතිකානයේ රාජ්‍ය නායකයානන්ද වේ. ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හීදි මෙතුමානන් ලොවට බිහිවිය. එතුමා පූජක පුතකු ලෙස පුහුණුව ලැබීම සඳහා දෙව්සත්හලට ඇතුලත්වීමට පෙර කෙටි කලක් රසායනාගාරයක තාක්ෂණික ශිල්පියකි වශයෙන්ද, රාත්‍රී සමාජශාලාවක ආරක්ෂක නිළධාරියකු වශයෙන් කටයුතු කර තිබේ. මෙතුමානන් 1969දී ජේසු නිකායික පියතුමකු වශයෙන් පූජකවරය ලබාගත් අතර 1973 සිට 1979 දක්වා ආජන්ටිනාවේ ප්‍රාදේශීය නායකයානන් ලෙස කටයුතු කර තිබේ.
"https://si.wikipedia.org/wiki/ෆ්‍රැන්සිස්_පාප්වහන්සේ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි