"අනාගාමි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 9 interwiki links, now provided by Wikidata on d:q2360011 (translate me)
සුළුNo edit summary
2 පේළිය:
 
අනාගාමි බව ලැබු තැනැත්තා යනු නිවන් මගෙහි කොටසක් අවබෝධ කර ගත් තැනැත්තාය. ඔහු සාමාන්‍ය මනසේ මුල් බැඳිම් පහේ දාමය කපා ඉවත් කළ පුද්ගලයෙකි. අනාගාමි යන්නෙහි (පාලි) තේරුම නැවත නොපැමිනෙන්නා යනුයි. අනාගාමි තත්වය නිවන් මග ලබා ගැනීමට තබන පියවර හතරෙන් තුන්වැන්නයි.
 
අනාගාමි ඵලයට පත්වූ අය මරණයෙන් පසු නැවතත් මනුෂ්‍ය ලෝකයෙහි නොඉපදෙති. ඔවුන් නැවත උපත ලබන්නේ ශුද්ධවාස බ්‍රභ්මෙලාකයකය. එහි ජීවත්වන්නේ අනාගාමි ඵලය ලැබූ අය පමනි. එහිදි ඔව්හු අර්හත් ඵලය ලබා ගනිති.
අනාගාමි ඵලය ලැබූ තැනැත්තෙකු නිදහස් වන බන්ධන (පාලී .සංයෝජන) පාලී භාෂාවේ සඳහන් වන්නේ
 
1. සක්ඛාය දිට්ඨි<br>
අනාගාමි ඵලය ලැබූ තැනැත්තෙකු නිදහස් වන බන්ධන (පාලී .සංයෝජන) පාලී භාෂාවේ සඳහන් වන්නේ
 
1. සක්ඛාය දිට්ඨි<br>
2. විචිකිච්චා <br>
3. සීලබ්බත පරාමාස<br>
Line 11 ⟶ 14:
 
අනාගාමි ඵල ලැබූ තැනැත්තෙක් එතෙක් නිදහස් නොවන බැඳීම් නම්:
 
1. රූපරාග - ද්‍රව්‍යවලට ඇති කැමැත්ත. (පළමු ධ්‍යාන 4)
21. අරූප රාගරූපරාග - අද්‍රව්‍ය දේටද්‍රව්‍යවලට ඇති අශාවකැමැත්ත. (අන්තිමපළමු ධ්‍යාන 4)
 
3. මාන - අභිමානය
2. අරූප රාග - අද්‍රව්‍ය දේට ඇති අශාව. (අන්තිම ධ්‍යාන 4)
4. උද්ධච්ච - අසහනය
 
5. අවිජ්ජා - අතවෙබාභය
3. මාන - අභිමානය
 
4. උද්ධච්ච - අසහනය
 
5. අවිජ්ජා - අතවෙබාභය
අනාගාමි තත්වය සකෘදාගාමි සහ අරහත් අතර පවතින අතරමැදි තත්වයයි. අරහත් ඵලය ලැබු තැනැත්තා බැඳීම් දහයෙන් මිදුනු පූර්ණ ළුි්‍යුක්තිය භුක්ති විඳින්නේය.
"https://si.wikipedia.org/wiki/අනාගාමි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි