"10 වන සියවස" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණය
(සංස්කරණය)
(සංස්කරණය)
චීනයේ සොං රාජවංශය සංස්ථාපනය කෙරිණි. [[මුස්ලිම් ලෝකය]] විසින්, විශේෂයෙන්ම [[කෝර්තෝබා කාලිෆ් රාජ්‍යය]] යටතේ ස්පාඤ්ඤය විසින්, සංස්කෘතික කූටයක් අත්දකින ලදි. අමතර වශයෙන්, බයිසැන්ටියානු සහ බල්ගේරියානු අධිරාජ්‍යයන් සඳහා, 10 වන සියවස කූටය විය.
 
මධ්‍යකාලිනවේදී සහ තාක්ෂණය පිළිබඳ ඉතිහාසඥ [[ලින් ටවුන්සෙන්ඩ් වයිට්, කණි|ලින් වයිට්]] පැවසුවේ, "නූතන දෘෂ්ටි කෝණයෙන් බැලූ කල, [[අඳුරු සමයයන් (ඉතිහාස ලේඛනය)|අඳුරු සමයයන්]] අතුරින් ඉතා පහසුවෙන් අඳුරුතමය" ලෙසින් එය දැක්විය හැකි වුවද, අවසන් ලෙසින් ඔහු දැක්වූයේ ". . . එය අඳුරු වුවද, ගර්භාෂය තුල පැවැති අඳුර විය" යනුවෙනි. <ref> රොබට් සැබැටිනෝ ලොපේස්. හෝල්ට්, රයින්හාට් සහ වින්ස්ටන්: 1959 විසින් සංස්කරණය කරන ලද ''ද ටෙන්ත් සෙන්චරි: හවු ඩාර්ක් ද ඩාර්ක් ඒජර්ස්?'' යන්නෙහි දක්වා ඇති පරිදී.</ref>
 
==සටහන්==
<references/>
 
 
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/325733" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි