"10 වන සියවස" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණය
(නව ලිපිය)
 
(සංස්කරණය)
 
'''10 වන සියවස''' යනු, [[ජූලියන් දින දර්ශනය|ජූලියානු දින දසුන]] ප්‍රකාර, [[901]] සිට [[1000]] දක්වා කාල පරිච්ඡේදය වූ අතර, [[1 වන සහශ්‍රවර්ෂය|1 වන සහශ්‍රවර්ෂයෙහි]] අවසන් සියවස විය.
චීනයේ සොං රාජවංශය සංස්ථාපනය කෙරිණි. [[මුස්ලිම් ලෝකය]] විසින්, විශේෂයෙන්ම [[කෝර්තෝබා කාලිෆ් රාජ්‍යය]] යටතේ ස්පාඤ්ඤය විසින්., සංස්කෘතික කූටයක් අත්දකින ලදි. අමතර වශයෙන්, බයිසැන්ටියානු සහ බල්ගේරියානු අධිරාජ්‍යයන් සඳහා, 10 වන සියවස කූටය විය.
 
 
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/325727" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි