"චාලි හෙබ්දෝ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
16 පේළිය:
 
'''''චාලි හෙබ්දෝ''''' යනු [[ප්‍රංශය]]ට අයත් සතිපතා උපහාසාත්මක පුවත් සඟරාවකි. එහි විශේෂාංග අතර කාටූන, වාර්තා, විවාද සහ ප්‍රහසන වෙයි.
 
==සිදුවීම්==
2015 ජනවාරි 7 වන දින උදෑසන, මුහුණ ආවරණය කරගත් තුවක්කුකරුවන් තිදෙනෙකු විසින් ''චාලි හෙබ්දෝ'' කාර්යාල ගොඩනැගිල්ලට ඇතුළුව එල්ල කරන ලද වෙඩි ප්‍රහාර වලට ගොදුරු වීමෙන් පුද්ගලයෝ 12 දෙනෙකු ජීවිතක්ෂයට හා තවත් පස් දෙනෙකු දරුණු ලෙස තුවාල ලබන ලදී.<ref name="guardian">{{cite web |first = Kim |last = Willsher |title = Satirical French magazine Charlie Hebdo attacked by gunmen |url = http://www.theguardian.com/world/2015/jan/07/satirical-french-magazine-charlie-hebdo-attacked-by-gunmen |website = [[The Guardian]] |date = 7 January 2015 |accessdate = 7 January 2015 }}</ref> මියගිය අය අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද විය.<ref>{{cite web|title=Terrorists shoot officer in Paris during terrorist attack at Charlie Hebdo|url=http://www.liveleak.com/view?i=bc6_1420632668|publisher=LiveLeak|accessdate=7 January 2015}}</ref>
 
==සිදුවීම්==
*[[2015 චාලි හෙබ්දෝ වෙඩි තැබීම]]
 
==මූලාශ්‍ර==
{{ආශ්‍රලැයිස්තුව}}
"https://si.wikipedia.org/wiki/චාලි_හෙබ්දෝ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි