"ක්‍රිපූ 463" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණය
(නව ලිපිය)
 
(සංස්කරණය)
{{ක්‍රිපූ වසර මාතෘකා අනුව |463}}
__NOTOC__
'''ක්‍රිපූ 463''' යනු, [[රෝමානු දින දසුන|පූර්ව-ජූලියානු රෝමානු දින දසුනෙහි]] වසරකි. එකල එය හැඳින්වුනේ, '''ප්‍රීස්කුස්ගේ සහ එල්වගේ රාජ්‍යතාන්ත්‍රික වසර''' (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, '''''[[අබ් ඌර්බෙ කෝන්ඩිටා]]'' 291 වසර''') ලෙසිනි. මෙම වසර සඳහා ක්‍රිපූ 463 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් [[ක්‍රිස්තු වර්ෂ]] [[දින දසුන් යුගය]] ඇරඹීම හා සමගය.
 
 
 
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/324824" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි