"දර්ශනවාදයේ ගැටලු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
7 පේළිය:
# ආශ්‍රය ඥානය හා ශ්‍රැතමය ඥානය
# උද්ගමනය
# [[ගොනුව:Knowledge, observation and reality.svg|thumb|alt=පෙනීම හා තථ්‍යතාව|පෙනීම හා තථ්‍යතාව]]සාමාන්‍ය මූලධර්‍ම පිළිබඳ අපේ ඥානය
# ප්‍රාගානුභූතික ඥානය තිබිය හැක්කේ කෙසේද?
# සාමාන්‍යයන්ගේ ලෝකය
17 පේළිය:
# [[File:Laajennettu todellisuus 5 milgram.png|thumb|443x443px]]දර්ශනයේ වටිනාකම
වචන කෝෂය
 
[[ගොනුව:Reality.PNG|thumb]]
== උධෘත ==
දර්ශනය හැදෑරිය යුත්තේ එහි ප්‍රශ්නවලට නිශ්චිත පිළිතුරු ලබාගැනීම උදෙසා නොවේ. මක්නිසාද යත්, කිසිම නිශ්චිත පිළිතුරක් සත්‍ය බව දැනගත නොහැකිය. එහෙයින් දර්ශනය හැදෑරිය යුත්තේ ඒ ප්‍රශ්න උදෙසාමය. මක්නිසාද යත්, සිදු විය හැක්කේ මොනවාද යන්න පිළිබද අපගේ විකල්පනය පුළුල් කිරීමටත් අපගේ බුද්ධිමය පරිකල්පනය සාරවත් කිරීමටත් විමර්ශනයට බාධා පමුණුවන අධානග්‍රාහී විශ්වාසයන් දුර්වල කිරීමටත් ඒ ප්‍රශ්න හේතු වන නිසාය. එහෙත් ඒ සියල්ලටම වඩා, දර්ශනය ඇසුරින් මෙනෙහි කරනු ලබන විශ්වය සතු ශ්‍රේෂ්ඨත්වය තුළින් මනසද උත්කෘෂ්ට භාවයට පත් වන නිසාය. ශ්‍රේෂ්ඨතම යහපත ගැබ්ව ඇති විශ්වය සමග ඒකීයත්වයට පත් වීමට මනසට හැකි වන නිසාය.(පරිච්ඡේදය 15, පි.153)<ref>දර්ශනවාදයේ ගැටලු, බ්‍රර්ට්‍රන් රසල්</ref>
[[ගොනුව:Reality.PNG|thumb|තථ්‍යතාව ‍යනු විද්‍යාවේත් ආගමේත් දර්ශනවාදයේත් සමස්ථ දැක්මයි.]]
[[දර්ශනය|<u>දර්ශනය</u>]]<u> හැදෑරිය යුත්තේ</u> එහි ප්‍රශ්නවලට නිශ්චිත පිළිතුරු ලබාගැනීම උදෙසා නොවේ. මක්නිසාද යත්, කිසිම නිශ්චිත පිළිතුරක් සත්‍ය බව දැනගත නොහැකිය. එහෙයින් දර්ශනය හැදෑරිය යුත්තේ ඒ ප්‍රශ්න උදෙසාමය. මක්නිසාද යත්, සිදු විය හැක්කේ මොනවාද යන්න පිළිබද අපගේ විකල්පනය පුළුල් කිරීමටත් අපගේ බුද්ධිමය පරිකල්පනය සාරවත් කිරීමටත් විමර්ශනයට බාධා පමුණුවන අධානග්‍රාහී විශ්වාසයන් දුර්වල කිරීමටත් ඒ ප්‍රශ්න හේතු වන නිසාය. එහෙත් ඒ සියල්ලටම වඩා, දර්ශනය ඇසුරින් මෙනෙහි කරනු ලබන විශ්වය සතු ශ්‍රේෂ්ඨත්වය තුළින් මනසද උත්කෘෂ්ට භාවයට පත් වන නිසාය. '''ශ්‍රේෂ්ඨතම යහපත ගැබ්ව ඇති විශ්වය සමග ඒකීයත්වයට පත් වීමට මනසට හැකි වන නිසාය.'''(පරිච්ඡේදය 15, පි.153)<ref>දර්ශනවාදයේ ගැටලු, බ්‍රර්ට්‍රන් රසල්</ref>
"https://si.wikipedia.org/wiki/දර්ශනවාදයේ_ගැටලු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි