"පෙබරවාරි" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
සුළු (Bot: Migrating 207 interwiki links, now provided by Wikidata on d:q109 (translate me))
No edit summary
 
පෙබරවාරි යනු [[ග්‍රෙගරි දින දසුන]] අනුව අවුරුද්දේ දෙවන මාසයයි. මෙම මාසය [[අධික අවුරුද්ද]]ක යෙදිණි නම් දින 29ක් ද නැතහොත් දින 28ක් ද වේ.
 
පෙබරවාරි මාසය උතුරු අර්ධ ගෝලයට බලපාන ශීත ඍතුවේ තුන්වන මාසයයි වන අතර එය දකුණු අර්ධ ගෝලයට බලපාන ග්‍රීස්ම ඍතුවේද තුන්වන මාසය වෙයි.
 
අධික නොවන වර්ෂවලදී පෙබරවාරි මාසය ආරම්භ වන්නේ එම වසරේ මාර්තු සහ නොවැම්බර් මාස ආරම්භ වන දවසේදීම ය. ඒ වගේම අධික අවුරුදු වලදී එය ආරම්භ වන්නේ එම වසරේ අගෝස්තු මාසය ආරම්භ වන දවසේදීම ය. සෑම වර්ෂයකම පෙබරවාරි මාසය නිමාවට පත් වන්නේ එම වසරේ ඔක්තෝම්බර් මාසය නිමාවට පත් වන දවසේදීම ය. ඒ වගේම පෙබරවාරි මාසය අධික නොවන වර්ෂවලදී නිමාවට පත් වන්නේ එම වසරේ ජනවාරි මාසය නිමාවට පත් වන දවසේදීමය. නමුත් අධික අවුරුදු වලදී පෙබරවාරි මාසය නිමා වන දවසේදී නිමාවට පත් වන්නේ පෙබරවාරි මාසය පමණයි.
 
[[ප්‍රවර්ගය:මාස]]
නිර්නාමික පරිශීලක
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/323700" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි