"පටිච්චසමුප්පාදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
15 පේළිය:
* '''[[වේදනාව]]''' - ස්පර්ශය නිසා හට ගැනෙන සැප, දුක සහ නොදුක් නොසැප (අදුක්ඛමසුඛ) විඳීම යි
* '''[[තණ්හාව]]''' - සැප, දුක සහ නොදුක් නොසැප යන සියළු විඳීම් ගැන නොනුවණින්([[අයෝනිසෝමනසිකාරය|අයෝනිසෝමනසිකාරයෙන් යුතුව]]) සිතීම නිසා රූප, ශබ්ද, ගන්ධ, රස, පහස සහ සිතිවිලි (මනසට අරමුණු වන දේ) යන්නෙහි යම් ආස්වාදයක් ඇත් ද ඒ කෙරෙහි සිත ඇලී යයි (නන්දිරාග සහගතෝ); මෙය ම තණ්හාව වේ. එනම් [[කාම තණ්හා]], [[භව තණ්හා]] සහ [[විභව තණ්හා]] යනාදිය යි.
* '''[[උපාදාන]]''' - තණ්හාවෙන් යුතුව අරමුණු සොයන්නා එය ලැබුණු විට අගය කරන්නට ගනී (විනිච්ඡයෝ); එවිටඑකල විඤ්ඤාණය එම අරමුණු ම ඇසුරු කරමිනකරමින් ම පවතී; එනිසාම රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන [[පංච උපාදානස්කන්ධය|පංච උපාදානස්කන්ධයට]] ගැන කැමැත්තෙන් ම ඇලී යයි; මෙසේ කෙළෙසුන් ට බැඳී යාම උපාදානය යි.
* '''[[භවය]]''' - බැඳී ගිය සිතින් [[චේතනා]] පහළ කරන විට කර්ම සකස් වනුයේ යම් ධාතුවක (කාම, රූප, අරූප යන) උපත පිණිස විපාක දෙන ආකාරයෙනි. මෙය භවය යි.
* '''[[ඉපදීම|ජාති]]''' - සත්වයකු (එනම් තණ්හාව නොඇල්මෙන් ඉතිරි නැතිව නිරුද්‍ධ වී නොමැති අයෙක්) මරණයට පත් වන විට සකස් වී ඇති භවයට අනුකූලව ඉපදීම ජාතියයි. විපාක දුන් කර්මයට අනුකූලව පංච උපාදානස්කන්ධ පහළ වීමත් (ඛන්ධානං පාතුභූතෝ), ආයතන සයක් ලැබීමත් (ආයතනං පටිලාභෝ) සිදු වන්නේ ජාතිය සමඟ යි.
"https://si.wikipedia.org/wiki/පටිච්චසමුප්පාදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි