"පටිච්චසමුප්පාදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
49 පේළිය:
පටිච්ව සමුප්පාදය [[ආර්ය න්‍යායය]] සමඟ ගලපා අවබෝධ කර ගැනීම ම දුකින් නිදහස් වීමේ මඟයි. අන් අයුරකින් කිවහොත් [[ආර්ය අෂ්ඨාංගික මාර්ගය]] වැඩෙන්නේ පටිච්ච සමුප්පාදය නුවණින් විමසන විටයි.
 
{{cquote|'''යො පටිච්‌චසමුප්‌පාදං පස්‌සති සො ධම්‌මං පස්‌සති; යො ධම්‌මං පස්‌සති සො පටිච්‌චසමුප්‌පාදං පස්‌සතී'''<br/>යමෙක් පටිච්ච සමුප්පාදය නුවණින් දකියි ද, හෙතෙම ශ්‍රී සද්ධර්මය නුවණින් දකියි. යමෙක් ශ්‍රී සද්ධර්මය නුවණින් දකියි ද, හෙතෙම පටිච්ච සමුප්පාදය නුවණින් දකියි |300px|50px| මහාහත්‌ථිපදොපමසුත්‌තං <ref>මජ්‌ඣිමනිකායො→මූලපණ්‌ණාසපාළි→ඔපම්‌මවග්‌ගො→මහාහත්‌ථිපදොපමසුත්‌තං [http://www.tipitaka.org/sinh/cscd/s0201m.mul2.xml#V1.0252]</ref>}}
 
===යොමුව===
"https://si.wikipedia.org/wiki/පටිච්චසමුප්පාදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි