"බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
29 පේළිය:
|website =
}}
 
 
අති පූජ්‍ය '''බලංගොඩ ආනන්ද මෛත්‍රෙය''' මහ නා හිමි විසිවන සියවසේ විසූ ථෙරවාද බුදු දහම පිළිබඳ විද්වත් භික්ෂූන් වහන්සේ නමක් විය.<ref name="AA"/><ref>{{cite web|url=http://www.katinkahesselink.net/his/influence-theosophy.html|title=Famous People and the impact of the Theosophical Society|publisher=Katinka Hesselink | accessdate=28 March 2010| archiveurl= http://web.archive.org/web/20100425071738/http://www.katinkahesselink.net/his/influence-theosophy.html| archivedate= 25 April 2010 <!--DASHBot-->| deadurl= no}}</ref> උන්වහන්සේ ශ්‍රී ලාංකීය බෞද්ධ භික්ෂූන් වහන්සේලා අතර වඩාත් සම්භාවනාවට පාත්‍ර වූ භික්ෂුවක් ලෙස සැලකෙයි. උන්වහන්සේ භාවනාව තුළින් ඉහළ තලයේ ආධ්‍යාත්මික සංවර්ධනයක් ළගා කරගත් අයෙකි. .<ref name="BA">{{cite web|last= Wijenayake|first=Walter|url=http://www.srilankaguardian.org/2010/07/most-ven-balangoda-ananda-maithreya.html|title=Most Ven. Balangoda Ananda Maithreya thera |accessdate=2010-08-19|date=17 July 2010|publisher=Sri Lanka Guardian| archiveurl= http://web.archive.org/web/20100816020538/http://www.srilankaguardian.org/2010/07/most-ven-balangoda-ananda-maithreya.html| archivedate= 16 August 2010 <!--DASHBot-->| deadurl= no}}</ref><ref name=xy/> නිරහංකාර සරල දිවිපෙවතක් අනුගමනය කළ උන්වහන්සේ බුදුදහම ලොව පුරා ප්‍රචලිත කිරීමට අගනා සේවාවක් ඉ‍ටුකරන ලදී. ශ්‍රී ලාංකික බෞද්ධයෝ ආනන්ද මෛත්‍රෙය හිමියන් බෝධිසත්ත්වවරයෙකු ලෙස සලකති. <ref name="AA">{{cite web | url=http://www.accesstoinsight.org/lib/authors/bodhi/bam.html | title=Ven. Balangoda Ananda Maitreya: A Personal Appreciation | publisher=Ven. Bhikkhu Bodhi | year=2009 | accessdate=2010-05-30| archiveurl= http://web.archive.org/web/20100429080852/http://www.accesstoinsight.org/lib/authors/bodhi/bam.html| archivedate= 29 April 2010 <!--DASHBot-->| deadurl= no}}</ref>
 
"https://si.wikipedia.org/wiki/බලංගොඩ_ආනන්ද_මෛත්‍රෙය_හිමි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි