"ප්‍රභූත්වය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
 
සංස්කරණය
 
1 පේළිය:
{{පිළිබඳ|සමාජවිද්‍යාත්මක පදයක්|1984 පරිගණක ක්‍රීඩාව|ඉලයිට් (පරිගණක ක්‍රීඩාව)|}}
 
[[දේශපාලන න්‍යාය|දේශපාලන]] සහ [[සමාජවිද්‍යාව|සමාජවිද්‍යාත්මක]] න්‍යායන්හී, '''ප්‍රභූත්වයක්''' යනු, [[ආර්ථික අසමානතාවය |ධනයෙහි විෂමානුපාතික ප්‍රමාණයක්]] හෝ [[දේශපාලන බලය]] හෝ මත අධිකාරිය පමුණුවන කුඩා පුද්ගල කණ්ඩායමකි. සාමාන්‍ය වශයෙන්, ප්‍රභූත්වය යන්නෙන් අදහස් වන්නේ වඩා හැකියාවක් සහිත පුද්ගල කණ්ඩායමකි. කණ්ඩායමක් තුල මෙම තෝරාගත් කොටස, හැකියාව හෝ ගුණාංග හෝ අතින් අනෙකුන්ට වඩා උසස් වෙති.
"https://si.wikipedia.org/wiki/ප්‍රභූත්වය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි