"ඉන්දීය ආණ්ඩුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:ඉන්දීය ආණ්ඩුව ඉවත් කරන ලදී.; ප්‍රවර්ගය:ආණ්ඩුව - ඉන්දියාව එක් කරන ලදී. [[විකිපීඩියා:HOTCA...
merging
1 පේළිය:
නිල වශයෙන් '''එක්සත් ආණ්ඩුව''' ලෙසද සාමාන්‍යෙයන් '''ඉන්දීය මධ්‍යම ආණ්ඩුව''' ලෙසද හැඳින්වෙන '''ඉන්දීය ආණ්ඩුව''' යනු [[භාරත් ජනරජය]] පාලනය කරන්නාවූ අධිකාරියයි. මෙය ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පිහිටුවා ඇත.
 
ඒකාබද්ධ වශයෙන් [[ඉන්දියානු ජනරජය]] ලෙසින් හැඳින්වෙන, ප්‍රාන්ත 29 ක් සහ සංගම් බලප්‍රදේශ හතක් අඩංගු සංගමයක, පාලන අධිකාරිය වෙයි. ඉන්දියාවේ අගනුවර වන [[නව දිල්ලිය|නව දිල්ලියෙහි]], එය පදනම්ව ඇත.
 
ඉන්දියානු පුරවැසියන් වෙත බල පවත්වන මූලික [[සිවිල් නීතිය (වෝහාර නීතිය)|සිවිල්]] සහ [[අපරාධ නීතිය|අපරාධ නීති]] පනවා ඇත්තේ, සිවිල් පටිපාටි සංග්‍රහය, [[ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහය]] සහ, අපරාධ නඩු විධාන සංග්‍රහය වැනි ප්‍රධාන පාර්ලිමේන්තු නීති සම්පාදන තුලින්ය. ෆෙඩරල් සහ තනි තනි ප්‍රාන්ත රජයයන් වෙත බල පවත්වන අධිකරණ ක්‍රමය, පදනම්ව ඇත්තේ, [[වෝහාර නීතිය |ඉංග්‍රීසි වෝහාර]] සහ [[ව්‍යවස්ථායීය නීතිය]] මතය. රජයේ ආසනය පිහිටා ඇත්තේ [[නව දිල්ලිය|නව දිල්ලියෙහි]] බැවින්, මධ්‍යම රජයට ගෞරවාර්ථ පදය ලෙසින් "නව දිල්ලිය " යන්න පොදුවේ ව්‍යවහාර කෙරෙයි.
 
[[ප්‍රවර්ගය:ආණ්ඩුව - ඉන්දියාව]]
"https://si.wikipedia.org/wiki/ඉන්දීය_ආණ්ඩුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි