"සෘජු තෝරාගැනීම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
3 පේළිය:
සෘජු ලෙසින් තේරී පත්වන මණ්ඩල සඳහා නිදසුන් වන්නේ, [[යුරෝපියානු පාර්ලිමේන්තුව]] (1979 වසරෙහි සිට) සහ [[එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය]] (1788 වසරෙහි සිට).<ref>[[එජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව]], වගන්තිය 1, ඡේදය 2</ref>
 
මෙයට හාත්පසින්ම විරුද්ධ ලෙසින්, [[වක්‍රාකාර තෝරාගැනීම|වක්‍රාකාර තෝරාගැනීමක්]] තුලදී, ඡන්දදායකයන් විසින් මණ්ඩලයක් තෝරාගනු ලබන අතර, එය විසින්, ඉන්පසුව, ප්‍රශ්නයට තුඩුදී ඇති තනතුරුධාරියා තෝරා පත් කර ගනියි. මෙයට නිදසුනක් වන්නේ, එජ [[මැතිවරණ පර්ෂදය (එක්සත් ජනපදය)|මැතිවරණ පර්ෂදය]] වන අතර, ඡන්දදායකයන් විසින් තෝරා පත්කරනු ලබන මෙහි අභිනියෝජිතයන් විසින්, ඉන්පසුව, ඊළඟ ජනාධිපතිවරයා තෝරා පත්කරනු ලබයි.
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/සෘජු_තෝරාගැනීම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි