"සෘජු තෝරාගැනීම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
1 පේළිය:
'''සෘජු තෝරාගැනීම''' යනු, දේශපාලන තනතුරුධාරීන් තෝරාගැනීමේ ක්‍රමයක් විස්තර කෙරෙන පදයක් වන අතර, තේරී පත්වීම සඳහා අභිමත පුද්ගලයා, පුද්ගලයන් හෝ, දේශපාලන පක්ෂය සඳහා ඡන්දදායකයන් විසින් මෙහිදී සෘජුව ඡන්දය ප්‍රකාශ කරනු ලැබේ. සෘජු මැතිවරණයකදී ජයග්‍රාහකයා හෝ ජයග්‍රාහකයන් හෝ තෝරාගන්නා ක්‍රමය පදනම් වන්නේ, භාවිතා වන [[ඡන්දය දීමේ ක්‍රමය |මැතිවරණ ක්‍රමය]] මතය. වඩාත් බහුල ලෙසින් භාවිතා වන ක්‍රම වන්නේ, [[බහුත්ව මැතිවරණ ක්‍රමය |බහුත්ව ක්‍රමය]] සහ, ජනාධිපතිවරණ වැනි තනි ජයග්‍රාහක මැතිවරණ සඳහා [[වට දෙකෙහි ක්‍රමය]] සහ, [[ව්‍යවස්ථාදායකය|ව්‍යවස්ථාදායක]] මැතිවරණයක් සඳහා [[පක්ෂ-ලැයිස්තු සමානුපාතික නියෝජනය| පක්ෂ-ලැයිස්තු සමානුපාතික නියෝජන]] ක්‍රමය යන්නන් වෙති.
"https://si.wikipedia.org/wiki/සෘජු_තෝරාගැනීම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි