"සෘජු තෝරාගැනීම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
 
සංස්කරණය
1 පේළිය:
'''සෘජු තෝරාගැනීම''' යනු, දේශපාලන තනතුරුධාරීන් තෝරාගැනීමේ ක්‍රමයක් විස්තර කෙරෙන පදයක් වන අතර, තේරී පත්වීම සඳහා අභිමත පුද්ගලයා, පුද්ගලයන් හෝ, දේශපාලන පක්ෂය සඳහා ඡන්දදායකයන් විසින් මෙහිදී සෘජුව ඡන්දය ප්‍රකාශ කරනු ලැබේ. සෘජු මැතිවරණයකදී ජයග්‍රාහකයා හෝ ජයග්‍රාහකයන් හෝ තෝරාගන්නා ක්‍රමය පදනම් වන්නේ, භාවිතා වන [[ඡන්දය දීමේ ක්‍රමය |මැතිවරණ ක්‍රමය]] මතය.
"https://si.wikipedia.org/wiki/සෘජු_තෝරාගැනීම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි