"සාමාන්‍යයන් පිළිබඳ ගැටලුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'එදිනෙදා ජීවිතයේදී අපි හොදින් දන්නා හදුනන දේව...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

06:20, 21 දෙසැම්බර් 2014 තෙක් සංශෝධනය

එදිනෙදා ජීවිතයේදී අපි හොදින් දන්නා හදුනන දේවල් පිළිබදව දාර්ශනිකව - ගැඹුරෙන් - සිතා බැලීමෙදී එයට හාත්පසින්ම වෙනස් දැක්මක් උදාවේ. "විශේෂයන් ( ) වන ජම්බුගෙඩිය, ලියුම් පෙට්ටිය, එරබුදු මල, මොටර් රථය යනාදිය ලොව පවතින වස්තු විශේෂයෝ වෙති. එහෙත් 'රතුපාට' එවැන්නක් නොව සාමාන්‍යයකි ( ). මේ සාමාන්‍යය විශේෂයක් නොවේ. සාමාන්‍යයයන් කිසි ස්ථානයක පවතින ද්‍රව්‍ය වස්තූහුද නොවෙති. එසේ නම්, මෙවැනි සාමාන්‍යයන්ගෙන් ඇති ප්‍රයෝජනය කිම? යන්න, දර්ශනයේ සාමාන්‍ය පිළිබද ගැටලුව නම් වේ.