"නීතියේ ආධිපත්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළුNo edit summary
1 පේළිය:
{{දියුණු කරන්න}}
 
[[File:ෆ්‍රෙඩරික් ඩීල්මන් විසින් නිර්මාණය කරන ලද 'නීතිය' නමින් හැඳින්වෙන මොසැයික චිත්‍රය , 1847-1935.JPG|thumb|right|[[Mosaic]] නීතියේ අධිකරණ සහ නීති සම්පාදක යන අංගයන් දෙකම නියෝජනය කරයි. සිහසුන මත හිඳගෙන සිටින කාන්තාව කඩුවක් අතැතිව ඉන්නේ වරදකරැවන් මට්ටු කරන්නටත් සහ පාම් අත්ත [[Palm branch (symbol)|palm branch]] අතැතිව ඉන්නේ යහපත් අයට ප්‍රශංසා කරන්නටත්ය. ඇයගේ හිස වටා ඇති රශ්මි වළල්ල [[Halo (religious iconography)|Glory]], සහ උඩුකය ආවරණය කර ඇති මිනර්වාගේ [[Minerva]] පළිහ [[aegis]] සංකේත කරන්නේ ප්‍රඥාවේ යුක්තිගරැක බවයි.<ref>Cole, John et al. ''[http://books.google.com/books?id=1P_bTHtdTwkC&pg=PA113&lpg=PA113&dq=mosaic+dielman+law&source=bl&ots=M_lvtTNSJ4&sig=SfpekK4bWkQfpGcqp_yVDDBCia8&hl=en&ei=GZf7SYyyFoqgMqKxlcQE&sa=X&oi=book_result&ct=result&resnum=3 The Library of Congress]'', page 113 (W. W. Norton & Company 1997).</ref>]]
 
{{Politics}}
යම් දේශයක් ආණ්ඩුකල යුත්තේ නීතිය මිස ආණ්ඩුවේ ඒ ඒ නිලධාරීන්ගේ අත්තනෝමතික හිතුවක්කාරී තීරණ නොවන බව පෙන්වා දෙන නෛතික මූල ධර්මය '''නීතියේ ආධිපත්‍යය''' (නමොක්‍රසිය යනුවෙන්ද හැදින්වේ) නම් වේ. විශේෂයෙන්ම ආණ්ඩුවේ නිලධාරීන් ගේ චාරිත්‍රමය හැසිරීම් ද ඇතුලත්ව, චාරිත්‍රමය හැසිරීම් වලට ප්‍රතිරෝධිත ලෙස සමාජය තුල නීතියේ බලපෑම සහ ආධිපත්‍යය බල ගැන්වීම කෙරෙහි එහි මූලික අවධානය යොමු කරනවා. [2] 19 වැනි සියවසේ සිටි බ්‍රිතාන්‍ය නීතිවේදී ඒ. වී. ඩයිසි විසින් ජනප්‍රිය කරනු ලදුව, මේ පදයේ නිරුක්තිය 16 වැනි සියවසේ එංගලන්තය දක්වා මුල් ඇදී යනු දැකගතහැකිය."ආණ්ඩුකල යුත්තේ නිතිය විසිනි " නම් පොත ලියූ ඇරිස්ටෝටල් වැනි පුරාතනයේ දාර්ශනිකයන් අතර පවා මෙම සංකල්පය ප්‍රචලිතව තිබී ඇත.[3]
"https://si.wikipedia.org/wiki/නීතියේ_ආධිපත්‍යය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි