"2020 ගිම්හාන ඔලිම්පික්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
18 පේළිය:
2013 සැප්තැම්බර් 7 දින ආර්ජන්ටිනාවේ, [[බුවනෝස් අයර්ස්]] හිදී පැවති 125 වැනි IOC සැසියේදී 2020 ගිම්හාන ඔලිම්පික් සත්කාරක නගරය ලෙස ජපානයේ [[ටෝකියෝ]] නුවර නිවේදනය කරන ලදි. ටෝකියෝ නුවර මීට පෙර [[1964 ගිම්හාන ඔලිම්පික්]] උළෙලටද සත්කාරකත්වය සැපයීය. ඒ අනුව, එක් වතාවකට වඩා ගිම්හාන ඔලිම්පික් උළෙලකට සත්කාරකත්වය සැපයූ 5 වෙනි නගරය (ආසියාවේ පළමු නගරය) බවට ටෝකියෝ නගරය මේ සමග පත්වනු ඇත.
 
2020 ගිම්හාන ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවය 2020 ජූලි 24 දින පැවැත්වීමට නියමිතව ඇති අතර 2020 අගෝස්තු 9 දින අවසන් දින උත්සවය පැවැත්වෙනු ඇත. එමෙන්ම [[2020 ගිම්හාන පැරාඔලිම්පික්පැරාලිම්පික්]] උළෙලද ටෝකියෝ නුවරදීම පැවැත්වෙනු ඇත.
 
{{ඔලිම්පික් ක්‍රීඩා}}
"https://si.wikipedia.org/wiki/2020_ගිම්හාන_ඔලිම්පික්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි