"කාලගුණ විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
34 පේළිය:
 
=== අධ්‍යනයන් ===
ශස්‍ය සහ උද්‍යාන විද්‍යාත්මක බෝග ගස්. සතුන් යන මේවා නිෂ්පාදනය කිරීමේ සිට කෘෂිකාර්මික නිෂ්පාදන වෙළඳපළට අවසාන වශයෙන් සැපයීම් දක්වා වූ බොහෝ කෘෂිකාර්මික කටයුතුවල ද කෘෂිකාර්මික කාලගුණ විද්‍යාඥයෝ නිරත වෙති. [[තාපය]], [[කාබන්ඩයොක්සයිඩ්|කාබන්‍ඩයොක්සයිඩ්]], [[ජල වාෂ්ප]] යන මේවායේ [[බලශක්තිය]] සහ සුවිශාල හුවමාරු ක්‍ර්‍රියාවලීන් සිදු වීම අධ්‍යයනයකොට මෙතෙක් [[නයිට්‍රස් ඔක්සයිඩ්]], [[ඇමෝනියා]] යන වායු කොළයක සිට ජලාධාරයක් දක්වා සහ මහාද්වීපයක් දක්වාත් වූ අවකාශ පරිමාණයන්හි [[ජෛවගෝලය]] තුළ හඳුනා ගැනීම ඔවුහු සිදු කරති. නිදර්ශනයක් වශයෙන් කොළඹවලද සම්පූර්ණ ශාකවල ද ක්ෂේත්‍රවල ද [[ප්‍රභාසංශ්ලේෂණය]], ඵලදායිතාව සහ ජල භාවිතය යන මේවා ද ඔවුහු අධ්‍යයනය කරති. තව ද ඔවුහු තත්පරයටත් අඩු කාලයක සිට දශකයටත් වැඩි කාලයක් දක්වා වූ කාල පරිමාණයන්හි දේශගුණික වෙනස්වීම් ද පරීක්ෂා කරති.
 
== ව්‍යවහාර කාලගුණ විද්‍යාව ==
"https://si.wikipedia.org/wiki/කාලගුණ_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි