"කාලගුණ විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
contents
contents
36 පේළිය:
කාලගුණ විද්‍යාඥයන් විසින් අගනා යෙදවුම් සැපයීමට හැකි කෘෂිකර්මය වැනි කාලගුණයේ බලපෑම් එල්ල වන තවත් බොහෝ මානව ක්‍රියාකාරකම් තිබේ. ව්‍යවහාරික කාලගුණ විද්‍යාඥයෝ කාලගුණ තොරතුරු පාවිච්චි කොට නිශ්චිත අවස්ථාවකට යෝග්‍ය වන දෛස්ධාන්තික පර්යේෂණ සොයාගැනීම් සිදු කරති. නිදසුනක් වශයෙන් ගුවන් යානා සැලසුම් කිරීම, වායු දූෂණය පාලනය කිරීම. වාස්තුවිද්‍යාත්මක සැලසුම් නගර සැලසුම් සහ සූර්යතාපය සුළං බලශක්තිය, වායු සමීකරණය, සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීම යන මේවා දැක්විය හැකිය.
 
== ඡායාරූප ==
<gallery>
Lightning animation.gif
"https://si.wikipedia.org/wiki/කාලගුණ_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි