"කාලගුණ විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
contents
contents
30 පේළිය:
 
තව ද කෘෂිකාර්මික කාලගුණ විද්‍යාඥයෝ කෘෂිකර්මය කෙරෙහි දේශගුණික විචල්‍යතා සහ වෙනස්වීම් බලපෑම සහ එහි ප්‍රතිවිපාක පිළිබඳ තොරතුරු ප්‍රමාණනය කිරීම ද අගැයීම ද සැපයීම ද සිදු කරති. ගංවතුර, හිමකැට වැස්ස හෝ නියඟය වැනි දේශගුණික සිද්ධි පිළිබඳවත් ගෝලීය උණුසුම සහ දේශගුණික විචල්‍යතා වැනි දේශගුණික වෙනස්වීම් පිළිබඳවත් ක්‍රියාකිරීමට අවශ්‍ය ක්‍රමෝපායවල් බිහිකර ගැනීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයන්ට ද කෘෂිකාර්මික කාලගුණ විද්‍යාඥයෝ සහාය වෙති.
 
ශස්‍ය සහ උද්‍යාන විද්‍යාත්මක බෝග ගස්. සතුන් යන මේවා නිෂ්පාදනය කිරීමේ සිට කෘෂිකාර්මික නිෂ්පාදන වෙළඳපළට අවසාන වශයෙන් සැපයීම් දක්වා වූ බොහෝ කෘෂිකාර්මික කටයුතුවල ද කෘෂිකාර්මික කාලගුණ විද්‍යාඥයෝ නිරත වෙති. තාපය කාබන්‍ඩයොක්සයිඩ් ජල වාෂ්ප යන මේවායේ බලශක්තිය සහ සුවිශාල හුවමාරු ක්‍ර්‍රියාවලීන් සිදු වීම අධ්‍යයනයකොට මෙතෙක් නයිට්‍රස් ඔක්සයිඩ්, ඇමෝනියා යන වායු කොළයක සිට ජලාධාරයක් දක්වා සහ මහාද්වීපයක් දක්වාත් වූ අවකාශ පරිමාණයන්හි ජෛවගෝලය තුළ හඳුනා ගැනීම ඔවුහු සිදු කරති. නිදර්ශනයක් වශයෙන් කොළඹවලද සම්පූර්ණ ශාකවල ද ක්ෂේත්‍රවල ද ප්‍රභාසංශ්ලේෂණය, ඵලදායිතාව සහ ජල භාවිතය යන මේවා ද ඔවුහු අධ්‍යයනය කරති. තව ද ඔවුහු තත්පරයටත් අඩු කාලයක සිට දශකයටත් වැඩි කාලයක් දක්වා වූ කාල පරිමාණයන්හි දේශගුණික වෙනස්වීම් ද පරීක්ෂා කරති.
"https://si.wikipedia.org/wiki/කාලගුණ_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි