"සෙනෙට් සභාව" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණය
No edit summary
(සංස්කරණය)
 
[[ගොනුව:Extraordinary meeting of the Association of European Senates Gdańsk 2009 Senate of Poland 01.JPG|thumb|right| යුරෝපියානු සෙනෙට් සභාවන්ගේ සංගමයෙහි රැස්වීම [[ඩන්ස්ක්]] හී (2009)]]
 
ව්‍යවස්ථාදායකයක '''සෙනෙට් සභාවක්''' යනු, [[විමර්ශනාත්මක මන්ත්‍රණ සභාව|විමර්ශනාත්මක මන්ත්‍රණ සභාවක්]] වන අතර, බොහෝ විට, [[ද්වි මණ්ඩල]] [[ව්‍යවස්ථාදායකය|ව්‍යවස්ථාදායකයක]] හෝ [[පාර්ලිමේන්තුව|පාර්ලිමේන්තුවක]] හෝ, [[උත්තර මන්ත්‍රී මණ්ඩලය]] හෝ සභා ගර්භය හෝ වෙයි. මෙම නම සැදී ඇත්තේ, [[පුරාතන රෝමය |පුරාතන]] [[රෝමානු සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය]] වෙතින් වන අතර, එයට නම භාවිතා කෙරුණේ, [[සමාජය|සමාජයේ]] හෝ [[පාලනපාලක පංතිය|පාලනපාලක පංතියේ]], ජ්‍යෙෂ්ඨ සහ එබැවින් නැණවත් සාමාජිකයන්ගේ මන්ත්‍රණ සභාවක් වූ බැවිනි.
 
වර්තමානයේ බොහෝ රටවල, ''සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය'' නමැති හා, රට අනුව, [[මැතිවරණය|තේරී පත්වන]], පත් කරනු ලබන, තනතුර [[උරුමය|උරුම වීමෙන්]] හෝ, වෙනත් ක්‍රම වලින් සාමාජිකත්වය ලබන, ''සෙනෙට් සභිකයෝ'' නමැති අයගෙන් සමන්විත මන්ත්‍රණ සභාවක් ඇත. එහි සාමාජිකයන් සාමාන්‍යයෙන් තේරී පත්වන [[පහළ මන්ත්‍රී මණ්ඩලය|පහළ මන්ත්‍රී මණ්ඩලයක්]] විසින් සම්මත කෙරෙන [[නීති සම්පාදන]] සඳහා, "මධ්‍යස්ථ දෙවන පරිකල්පිතයක්" සපයන සභා ගර්භයක් සදමින් නූතන සෙනෙට් සභිකයෝ දර්ශීය ලෙසින් සේවය කරති.
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/322019" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි