"මහ පොළොව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
contents
72 පේළිය:
[[ගොනුව:-Earth_elevation_histogram_2.svg.png|thumb|පෘථිවි පිටිතලයේ හිස්ටොග්‍රැම් නැග්ම ඉතා කිට්ටු වශයෙන් පෘථිවි පිටිතලයේ 71% ක් ජලයෙන් යටවී ඇත.]]
පෘථිවි පිටිතලයේ ගොඩබිම් නැග්ම මළ මුහුදේ මීටර් 418 සිට මවුන්ට් එවරස්ට් මුදුන තෙක් වර්ෂ 2005 දී ඇස්තමේන්තු ගත උපරිම උස මිටර් 8848 කි.
මුහුදු මට්ටමින් උස අඩුම උස වනුයේ මීටර් 686 කි.
 
== පෘථිවියේ අභ්‍යන්තරය ==
මහ පොළොව මතුපිට සිට මැදට කිලෝමීටර් හය දහසකට වැඩි දුරක් දක්වා තියෙන්නේ පාෂාණ. ඒ කියන්නේ දළවශයෙන්, ඉන්දියාවේ නව දිල්ලි නුවර ඉඳන් පැරීසියට තියෙන දුරට සමාන දුරක්. ඇතුළටම වෙන්න පෘථිවියේ අභ්‍යන්තර හරයේදී මේ ලෝහ බහුල පාෂාණ ඉහළින් එන ඉතා අධික පීඩනය හෙවත් තෙරපුම හේතුවෙන් ඝන යකඩ ලෙස කැටි ගැසී තිබෙනවා දැක ගන්න පුළුවන්. අභ්‍යන්තරයට යා ගන්න හැකියාවක් තියෙනවා නම් දිගින් මීටර සිය ගණනක් වෙන තනි තනි යකඩ ස්ඵටික එහි දැක ගන්නත් හැකිවේවි.
 
අභ්‍යන්තර හරයේ සිට පිටතට එද්දී පීඩනය අඩු බව දැනුණත්, උෂ්ණත්වය නම් තවමත් සූර්යයාගේ මතුපිට උෂ්ණත්වයට වඩා වැඩියි. ඝන යකඩ දැන් ද්‍රව (දියර) යකඩ ලෙස ගලායමින් පවතිනවා. පෘථිවියේ බාහිර හරය ලෙස හඳුන්වන මෙම කැළැඹුණු යකඩ සාගරයේ භ‍්‍රමණය නිසා තමයි පෘථිවියේ චුම්භක කේෂ්ත‍්‍රය උත්පාදනයවෙන්නේත්, ඒ වගේම පෘථවියේ මතුපිට කොටස්වල චලනය සිදුවෙන්නේත්.
මුහුදු මට්ටමින් උස අඩුම උස වනුයේ මීටර් 686 කි.
 
== භූකාරක තැටි ==
"https://si.wikipedia.org/wiki/මහ_පොළොව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි