"ව්‍යවස්ථාදායකයක මණ්ඩල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:ඡන්ද විමසීම් එක් කරන ලදී. HotCat භාවිතයෙන්
No edit summary
1 පේළිය:
{{Legislature}}
{{ලකනක|ව්‍යවස්ථාදායක සභා ගර්භ}}බොහෝ [[ව්‍යවස්ථාදායකය|ව්‍යවස්ථාදායකවල]] ([[පාර්ලිමේන්තුව|පාර්ලිමේන්තු]] ඇතුලත්ව) '''ව්‍යවස්ථාදායක මන්ත්‍රී මණ්ඩල '''<ref>[http://www.ncsl.org/legislatures-elections/legislatures/legislative-organization-and-procedures-overview.aspx ලෙජිස්ලේටිව් ඕර්ගනයිසේෂන් ඇන්ඩ් ප්‍රසීඩියර්ස්]. ''ද නැෂනල් කොන්ෆරන්ස් ඔෆ් ස්ටේට් ලෙජිස්ලේචර්ස්''. www.ncsl.org. සම්ප්‍රවේශය ජූනි 29, 2013.</ref> (හෝ '''ව්‍යවස්ථාදායකයක සභා''') ලෙස [[විමර්ශනාත්මක මන්ත්‍රණ සභාව| විමර්ශනාත්මක මන්ත්‍රණ සභාවන්]] දෙකකින් සමන්විතවේ. මෙයින් එකක් [[මැතිවරණය|තේරී පත්වන]] [[පහළ මන්ත්‍රී මණ්ඩලය|පහළ මන්ත්‍රී මණ්ඩලයක්]] වන අතර අනෙක පහළ මන්ත්‍රී මණ්ඩලයට වෙනස් යාන්ත්‍රණයක් තුලින් පත් කරනු ලබන හෝ තේරී පත් වන හෝ [[උත්තර මන්ත්‍රී මණ්ඩලය|උත්තර මන්ත්‍රී මණ්ඩලයක්]] හෙවත් [[සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය|සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයක්]] යනුවෙනි. මන්ත්‍රී මණ්ඩල දෙකකින් සමන්විත මෙවන් මාදිළියක් හැඳින්වෙන්නේ [[ද්විමණ්ඩලත්වය|ද්වි මණ්ඩල]] ලෙසිනි. එක් මන්ත්‍රී මණ්ඩලයක් පමණක් වෙතින් සමන්විත ව්‍යවස්ථාදායකයන් හැඳින්වෙන්නේ [[ඒකමණ්ඩලත්වය|ඒක මණ්ඩල]] ලෙසිනි.
 
"https://si.wikipedia.org/wiki/ව්‍යවස්ථාදායකයක_මණ්ඩල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි