"ව්‍යවස්ථාදායකයක මණ්ඩල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Singhalawap විසින් යලියොමුවක් නොදමාම පාර්ලිමේන්තුවේ සභා ගර්භ පිටුව [[ව්‍යවස්ථාදායකයක මන්ත්‍රී මණ්ඩ...
No edit summary
1 පේළිය:
{{ලකනක|ව්‍යවස්ථාදායක සභා ගර්භ}}බොහෝ [[ව්‍යවස්ථාදායකය|ව්‍යවස්ථාදායකවල]] ([[පාර්ලිමේන්තුව|පාර්ලිමේන්තු]] ඇතුලත්ව) '''ව්‍යවස්ථාදායක සභාමන්ත්‍රී මණ්ඩල ගර්භ'''<ref>[http://www.ncsl.org/legislatures-elections/legislatures/legislative-organization-and-procedures-overview.aspx ලෙජිස්ලේටිව් ඕර්ගනයිසේෂන් ඇන්ඩ් ප්‍රසීඩියර්ස්]. ''ද නැෂනල් කොන්ෆරන්ස් ඔෆ් ස්ටේට් ලෙජිස්ලේචර්ස්''. www.ncsl.org. සම්ප්‍රවේශය ජූනි 29, 2013.</ref> (හෝ '''මන්ත්‍රීව්‍යවස්ථාදායකයක මණ්ඩලසභා''') දෙකකින් සමන්විත බොහෝ [[පාර්ලිමේන්තුව|පාර්ලිමේන්තු]] හෝ වෙනත් [[ව්‍යවස්ථාදායකය|ව්‍යවස්ථාදායකයන්]] හෝ, ඉදිරියේ දැක්වෙන ලෙස [[විමර්ශනාත්මක මන්ත්‍රණ සභාව| විමර්ශනාත්මක මන්ත්‍රණ සභාවන්]] වෙතින්දෙකකින් සමන්විතසමන්විතවේ. වෙයි:මෙයින් එකක් [[මැතිවරණය|තේරී පත්වන]] [[පහළ මන්ත්‍රී මණ්ඩලය|පහළ මන්ත්‍රී මණ්ඩලයක්]] සහ,වන අතර අනෙක පහළ මන්ත්‍රී මණ්ඩලයට වෙනස් යාන්ත්‍රණයක් තුලින් පත් කරනු ලබන හෝ තේරී පත් වන හෝ [[උත්තර මන්ත්‍රී මණ්ඩලය|උත්තර මන්ත්‍රී මණ්ඩලයක්]] හෝහෙවත් [[සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය|සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයක්]] යනුවෙනි. මන්ත්‍රී මණ්ඩල දෙකකින් සමන්විත මෙවන් මාදිළියක් හැඳින්වෙන්නේ [[ද්විමණ්ඩලත්වය|ද්වි මණ්ඩල]] ලෙසිනි. එක් මන්ත්‍රී මණ්ඩලයක් පමණක් වෙතින් සමන්විත ව්‍යවස්ථාදායකයන් හැඳින්වෙන්නේ [[ඒකමණ්ඩලත්වය|ඒක මණ්ඩල]] ලෙසිනි.
 
සැම විටම පාහේ, [[නීති සම්පාදන]] වල උත්පාදකයා වන්නේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන අතර, [[පනත් කෙටුම්පත (යෝජිත නීතිය)| පනත් කෙටුම්පත්]] වෙත "දෙවන දෘෂ්ටියක්" හෙලමින්, එය වෙත [[නිශේධ බලය]] භාවිතා කරන්නේද නැතහොත් අනුමත කරන්නේද යන බව තීරණය කරන්නේ උත්තර මන්ත්‍රී මණ්ඩලයක් විසිනි. [[එක්සත් රාජධානිය|එක්සත් රාජධානියේ]] තුමන මන්ත්‍රී මණ්ඩලය තුලින් හෝ නීති සම්පාදන උත්පාදනය විය හැකි අතර, මන්ත්‍රී මණ්ඩල දෙක පුන පුනා අසම්මතික වුවහොත්, පහළ මන්ත්‍රී මණ්ඩලය විසින් අත්‍යන්තයෙහි තීරණය ගත හැක. බොහෝ රටවල, ජනතාවගේ නියෝජිතයන්ගෙන් බෙහෙවින් සමන්විත වන බවක් සැලකෙන පහළ මන්ත්‍රී මණ්ඩලය, [[මූල්‍යය]] සහ [[බදුකරණය]] පිළිබඳ කටයුතු වලදී පූර්ණ හෝ අතිප්‍රමුඛ හෝ සංයම බලය සහිත වෙයි.
"https://si.wikipedia.org/wiki/ව්‍යවස්ථාදායකයක_මණ්ඩල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි