"පරිසර විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

===වායුගෝලීය විද්‍යාවන්===
පෘථිවියේ පිටත වායුමය ස්ථරය හා වෙනත් පද්ධති අතර ඈති අන්තර් සම්බන්ධතාව අවධාරණය කරන නව සංසිද්ධි විද්‍යාව අධ්‍යයනය කිරීමයි. වායුගෝලීය විද්‍යාවන්ට කාළගුණ විද්‍යාත්මක අධ්‍යයනයන්, හරිතාගාරවායු සංසිද්ධිය, වායු දූෂකවල වායුගෝලීය සංසරණය ආදර්ශනය, ශබ්ද දූෂණයට අදාළ හඩ ප්‍රචාරණ සංසිද්ධි සහ ආලෝක දූෂණය පවා ඇතුලත් වේ.උදාහරණයක් ලෙස ගෝලීය උණුසුම් වීමේ සංසිද්ධිය ගතහොත් භෞතික විද්‍යාඥයින් විසින්විaojnoihnbohibohboසින් වායුගෝලීය සංසරණය හා අධෝරක්ත කිරණ සම්ප්‍රේෂණය සඳහා පරිගණක අදර්ශණ නිර්මාණය කරයි,රසායන විද්‍යාඥයින් වයුගෝලයේ ඇති රසායන ද්‍රව්‍ය වට්ටෝරු හා ඒවායේ ප්‍රතික්‍රියා පිළිබඳ අධ්‍යයනය කරයි. ජීව විද්‍යාඥයින් කාබන්ඩයොක්සයිඩ් ප්‍රවාහයට සතුන්ගෙ හා ශාකවල දායකත්වය පරීක්ෂා කරයි. කාළගුණ විද්‍යාඥයින් වායුගෝලීය ගති විද්‍යාව තේරුම් ගැනීමේදී අමතර පෘථුල බවක් එක්කරයි.
 
===පරිසර විද්‍යාව ===
නිර්නාමික පරිශීලක
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/321732" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි