"සිංහල භාෂාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
28 පේළිය:
==සිංහල සාහිත්‍යය==
{{main|සිංහල සාහිත්‍යය}}
සිංහල සාහිත්‍යය සැලකීමේ දී පැරණි සිංහල සාහිත්‍යය [[බුද්ධාගම|බෞද්ධ සාහිත්‍යයයෙන්]] විශාල ආභාසයක් ලබා ඇත. මේවා [[ඉන්දියාව|ඉන්දියානු]] කෘතිවලට සමානතාවක් දක්වයි (ඉන්දියානු සන්දේශ කාව්‍ය). [[කාලිදාස]] සහ එවැනි ඉන්දියානු කිවියන්ගේ ආභාෂය සිංහල සාහිත්‍යයේ ඇති බවට ''කුකවි වැඩ'' විවාදයන් සාක්ෂි දරයි. දකුණු ඉන්දීය [[දෙමළ ඡාතිය|දෙමළ]] ජාතිකයින්ගේ ආක්‍රමණ නි.k,jmk.,සානිසා බොහෝ දෙමළ වචන සිංහල භාෂාවට ඇතුළු වූ අතර [[පෘතුගාලය|පෘතුගීසි]], [[ඕලන්දය|ලන්දේසි]] සහ [[එංගලන්තය|ඉංග්‍රීසි]] ආක්‍රමණ නිසා සිංහල භාෂාවට එම භාෂාවන්ගේ වචන ද ඇතුළු වී ඇත. සිංහල භාෂාව ලිවීමට [[සිංහල අකුරු]] යොදාගනී.
 
සිංහල භාෂාවට දුරස්ම අනු-භාෂාව කතා කරන්නේ [[රොඩී]] කුළයෙහි පුද්ගලයින් ය. [[වැද්දන්]] කතා කරන භාෂාව සිංහලට සමානතාවක් දැක්වූවත්, එහි වෙනත් භාෂාවල නැති වචන විශාල ප්‍රමාණයක් ඇත.
"https://si.wikipedia.org/wiki/සිංහල_භාෂාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි