"ව්‍යවස්ථාදායකයක මණ්ඩල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
3 පේළිය:
සැම විටම පාහේ, [[නීති සම්පාදන]] වල උත්පාදකයා වන්නේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන අතර, [[පනත් කෙටුම්පත (යෝජිත නීතිය)| පනත් කෙටුම්පත්]] වෙත "දෙවන දෘෂ්ටියක්" හෙලමින්, එය වෙත [[නිශේධ බලය]] භාවිතා කරන්නේද නැතහොත් අනුමත කරන්නේද යන බව තීරණය කරන්නේ උත්තර මන්ත්‍රී මණ්ඩලයක් විසිනි. [[එක්සත් රාජධානිය|එක්සත් රාජධානියේ]] තුමන මන්ත්‍රී මණ්ඩලය තුලින් හෝ නීති සම්පාදන උත්පාදනය විය හැකි අතර, මන්ත්‍රී මණ්ඩල දෙක පුන පුනා අසම්මතික වුවහොත්, පහළ මන්ත්‍රී මණ්ඩලය විසින් අත්‍යන්තයෙහි තීරණය ගත හැක. බොහෝ රටවල, ජනතාවගේ නියෝජිතයන්ගෙන් බෙහෙවින් සමන්විත වන බවක් සැලකෙන පහළ මන්ත්‍රී මණ්ඩලය, [[මූල්‍යය]] සහ [[බදුකරණය]] පිළිබඳ කටයුතු වලදී පූර්ණ හෝ අතිප්‍රමුඛ හෝ සංයම බලය සහිත වෙයි.
 
ජනගහණය මිලියන 3 ඉක්මවන රටවල පාර්ලිමේන්තුවක පහළ මන්ත්‍රී මණ්ඩලයක් , සාමාන්‍යයෙන් අවම වශයෙන් [[පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා |මන්ත්‍රීවරුන්]] 100 කින් හෝ සමන්විත වෙයි. විශාල රටවල හෝ, ආසන සංඛ්‍යාව 400 ඉක්මවන්නේ ඉතා කලාතුරකිනි. කෙසේවෙතත් එක්සත් රාජධානියෙහි, පහළ මන්ත්‍රී මණ්ඩලයෙහි ([[බ්‍රිතාන්‍ය මහජන මන්ත්‍රී මණ්ඩලය |මහජන මන්ත්‍රී මණ්ඩලයෙහි]]) මන්ත්‍රීවරු 650 සිටිති.
 
 
"https://si.wikipedia.org/wiki/ව්‍යවස්ථාදායකයක_මණ්ඩල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි