සංස්කරණ
57,219
ක්
(සංස්කරණය) |
(සංස්කරණය) |
||
[[ගොනුව:Curia Iulia.JPG|thumb|right| [[රෝමානු විනිශ්චයශාලාව|රෝමානු විනිශ්චයශාලාවක]] [[කූරියා ජූලියා]]]]
[[ගොනුව:Extraordinary meeting of the Association of European Senates Gdańsk 2009 Senate of Poland 01.JPG|thumb|right| යුරෝපියානු සෙනෙට් සභාවන්ගේ සංගමයෙහි රැස්වීම [[ඩන්ස්ක්]] හී (2009)]]
'''සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයක්''' යනු, [[විමර්ශනාත්මක මන්ත්‍රණ සභාව|විමර්ශනාත්මක මන්ත්‍රණ සභාවක්]] වන අතර, බොහෝ විට, [[ද්වි මණ්ඩල]] [[ව්‍යවස්ථාදායකය|ව්‍යවස්ථාදායකයක]] හෝ [[පාර්ලිමේන්තුව|පාර්ලිමේන්තුවක]] හෝ, [[උත්තර මන්ත්‍රී මණ්ඩලය]] හෝ සභා ගර්භය හෝ වෙයි. මෙම නම සැදී ඇත්තේ, [[පුරාතන රෝමය |පුරාතන]] [[රෝමානු සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය]] වෙතින් වන අතර, එයට නම භාවිතා කෙරුණේ, [[සමාජය|සමාජයේ]] හෝ [[පාලන පංතිය|පාලන පංතියේ]], ජ්‍යෙෂ්ඨ සහ එබැවින් නැණවත් සාමාජිකයන්ගේ මන්ත්‍රණ සභාවක් වූ බැවිනි.
|