"ද්විමණ්ඩලත්වය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
2 පේළිය:
 
බොහෝ ව්‍යවස්ථාදාකයෝ ද්වි මණ්ඩල ව්‍යුහය දරති. බොහෝවිට, සභා ගර්භ දෙකෙහි මන්ත්‍රීවරුන්, පත් කර ගනු ලබන්නේ හෝ තෝරා ගනු ලබන්නේ හෝ වෙනස් ක්‍රම භාවිතයෙන් වන අතර, එය රටකින් රටකට වෙනස් වෙයි. නීති පැනවීම සඳහා, සාමාන්‍යයෙන්, ව්‍යවස්ථාදායකයෙහි සභා ගර්භ දෙකෙහිම මන්ත්‍රීවරුන්ගේ බහුතරයක අනුමැතිය අවශ්‍ය වෙයි.
 
'''ද්විමණ්ඩලත්වය''' යනු, [[මිශ්‍ර රජය]] නම්වූ [[සම්භාව්‍ය පෞරාණිකත්වය|සම්භාව්‍ය]] සංකල්පයෙහි අත්‍යාවශය හා විනිසුම් ගුණාංගයක් වෙයි.
"https://si.wikipedia.org/wiki/ද්විමණ්ඩලත්වය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි