"ද්විමණ්ඩලත්වය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
1 පේළිය:
'''ද්වි මණ්ඩල''' ව්‍යවස්ථාදායකයක් යනු, වෙන් වෙන් මන්ත්‍රණ සභා, සභා ගර්භ හෝ මන්ත්‍රී මණ්ඩල දෙකකට, ව්‍යවස්ථාදායකයන් බෙදා ඇති එකකි. සියළු මන්ත්‍රීවරුන් එක් සමූහයක් ලෙසින් වාද විවාද කොට ඡන්දය ප්‍රකාශ කරන ඒක මණ්ඩල ව්‍යවස්ථාදායකයකින් හා මන්ත්‍රණ සභා, සභා ගර්භ හෝ මන්ත්‍රී මණ්ඩල තුනක් හෝ වැඩි ගණනකින් සමන්විත සමහරක් ව්‍යවස්ථාදායකයන් වෙතින්, ද්විි මණ්ඩල ව්‍යවස්ථාදායකයක් වෙන් කොට හඳුනාගැනෙයි.
 
බොහෝ ව්‍යවස්ථාදාකයෝ ද්වි මණ්ඩල ව්‍යුහය දරති.
"https://si.wikipedia.org/wiki/ද්විමණ්ඩලත්වය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි