"සම්මා සම්බුදුවරු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු wikidata interwiki
No edit summary
2 පේළිය:
{{බුද්ධ ධර්මය}}
'''සම්මා සම්බුදුවරු''' නමින් හැඳින්වෙන්නේ තමා විසින්ම සත්‍යය සොයා ගොස් නිවන අවබෝධ කරගත් සහ ලොවට එම දැණුම බෙදාදුන් උතුමන්ය.
සාමාන්‍යයෙන් බෞද්ධයෝ සිද්ධාර්ත ගෞතම බුදුන් වහන්සේ — ජීවිත කාලය [[623 BC|බු.ව. 623]] සිට [[543 BC|බු.ව. 543]] වූ අතර ''බෝධි'' මය ඵලය [[588 BC|බු.ව. 588]] දී සක්ෂාත් කර ගෙන ඇත — පළමු හෝ අවසාන බුදුන් වහන්සේ වන බවක් පිළි නොගනිති. පාරම්පරික [[Buddhism|බෞද්ධයා]] යන සංකල්පයේ සිට බලන කළ බුදුන් වහන්සේ කෙනෙකු යනු [[Dharma|ධර්මය]] නැවත සොයා ගත් සහ [[Bodhi|නිර්වාණය]] සක්ෂාත් කර ගත් සහ, එවැනි ඵලයක් ලබා ගැනීමට තරම් යහපත් [[karma|කර්ම]] ප්‍රමාණයක් රැස් කර ගත් උත්තමෙයකි. අනන්ත අප්‍රමාණ වූ විශ්වීය කාලය තුළ එවැනි පුද්ගලයෝ සෑහෙන ප්‍රමාණයක් සිට ඇත. එබැවින්, අප දකිනා මේ ලොව බොදුනුවන් අදහන "[[ගෞතම බුදුරජාණන් වහන්සේ ]]" ([[බෞද්ධ]] හැඳින්වීමට අනුව "ශාක්‍යමුණි") යනු එම උත්තරීතර බුදු පරපුරෙහි තවත් එක් ශ්‍රේෂ්ඨ ජනිත වීමකි. [[බෞද්ධ]] ඇදහීමට අනුව වත්මන් කාලයට පෙර එක් නොපැහැදිලි අතීතයකත් තවත් අනාගත කාලයකත් බුදු උතුමන් පහල වෙති. අප තිලෝකාග්‍ර, සුගත තතාගථ, මහා කාරුණික, සම්මා සම්බුදු, [[ගෞතම බුදුරජාණන් වහන්සේ]] ගේ පහලවීමට පෙර "[[දීපංකර බුදුරජාණන් වහන්සේ ]]" මෙලොවට පහල වූ අතර අනාගත දී පහලව බුදු වන බුදුන් "[[මෛත්‍රී බුදුරජාණන් වහන්සේ]]" ය. [[ථෙරවාද බෞද්ධ]]යන්ගේ එකම අධ්‍යාත්මික පැතුම හැකි ඉක්මනින් සසර දුකින් මිදී නිවන් දැකීමය. සම්මා සම්බුදු වරුන් ලොව පහල වන්නේ ඉතාම දීර්ඝ කාලයකින් බවත් එය අතිශය දුර්ලභ භාග්‍යයක් බවත් ථෙරවාද බෞද්ධ ඉගැන්වීමයි. ගෞතම බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වන ථෙරවාද බෞද්ධයන් උන්වහන්සේගේ සම්බුදු සසුනෙහි උත්සාහවත් වීමෙන් බුදු සසුන ලොවින් අතුරුදන් වීමට පෙර ධර්මය අවබෝධ කර නිවන් මගට යොමු වීම ථෙරවාද සම්ප්‍රදාය වඩාත් ප්‍රධානතම අරමුණ ලෙස සලකයි. යම් හෙයකින් මෙම බුදු සසුනෙහි පිහිට ලබා නිවන් අවබෝධ කිරීමට නොහැකි වුවහොත් සසරෙහි නැවතත් දුකට පත්වීමටත් සතර අපායෙහි වැටීමට සිදු වීමටත් සිදුවන බැවින් ප්‍රමාද නොවී ධර්මයට යොමු විය යුතු බවත් පින් රැස් කල යුතු බවත් ථෙරවාද බුදු සමය ශ්‍රාවකයන්ට කියා දෙයි. කෙසේ වෙතත් ගෞතම බුදු සසුන පිරිහීමෙන් පසුව ධර්මය අතුරුදන් වීමත් ඉන් පසුව ලෝකය දුශ්චරිතයෙන් සහ පවින් පිරුණු මිනිසුන් ආයුෂයෙන් පිරිහෙන කාලයකට ගමන කරන බවත් මනුෂ්‍ය ආයුෂ අවුරුදු දහයකට අඩුවන බවත් අනතුරුව මිනිසුන් ද්වේශයෙන් එකිනෙක හිංසාවට පත්කර මරා ගනිමින් මහත් විනාශයක් සිදු කරගන්නා බවත් ගෞතම බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කර ඇති ථෙරවාද ධර්මයෙහි සඳහන් වෙයි. එයින් අනතුරුව මිනිසුන් නැවත සුචරිතයෙහි හැසිරීමෙන් නැවත ආයුෂ වැඩි දියුණු වී මිනිස් ආයුෂ අවුරුදු අසුදහසක් දක්වා වැඩි වූ පසුව නැවතත් "මෛත්‍රී" බුදුපියාණන් වහන්සේ ලොව පහළවන බවත් ථෙරවාද ධර්මයෙහි දැක්වෙයි. තවද මෙම බුදු සසුනෙහි ධර්මය අවබෝධ නොකළහොත් මතු බුදු වන මෛත්‍රී බුදුන් දැක [[නිවන|නිවන්]] දැකීමද සමහර බෞද්ධයන්ගේ ප්‍රාර්ථනාවක් වෙයි. ථෙරවාද බුදු දහම අනුව විමසා බැලීමේදී පෙනී යන්නේ එසේ නැවත පහල වන බුදු සසුනකින් හෝ පිහිටක් ලබා ගැනීමට වුවද පවින් දුරු වී මෙම ගෞතම බුදු සසුනෙහි උත්සාහවත් වී සතර අපායෙන් මිදී ථෙරවාද ධර්මයෙහි ඉගැන්වෙන ගුණ ධර්ම තමන් තුල දියුණු කර ගත යුතු බවයි.
 
 
20 පේළිය:
 
== අටවිසි බුදුවරු ==
සාමාන්‍යයෙන් බෞද්ධයෝ සිද්ධාර්ත ගෞතම බුදුන් වහන්සේ — ජීවිත කාලය [[623 BC|බු.ව. 623]] සිට [[543 BC|බු.ව. 543]] වූ අතර ''බෝධි'' මය ඵලය [[588 BC|බු.ව. 588]] දී සක්ෂාත් කර ගෙන ඇත — පළමු හෝ අවසාන බුදුන් වහන්සේ වන බවක් පිළි නොගනිති. පාරම්පරික [[Buddhism|බෞද්ධයා]] යන සංකල්පයේ සිට බලන කළ බුදුන් වහන්සේ කෙනෙකු යනු [[Dharma|ධර්මය]] නැවත සොයා ගත් සහ [[Bodhi|නිර්වාණය]] සක්ෂාත් කර ගත් සහ, එවැනි ඵලයක් ලබා ගැනීමට තරම් යහපත් [[karma|කර්ම]] ප්‍රමාණයක් රැස් කර ගත් උත්තමෙයකි. අනන්ත අප්‍රමාණ වූ විශ්වීය කාලය තුළ එවැනි පුද්ගලයෝ සෑහෙන ප්‍රමාණයක් සිට ඇත. එබැවින්, අප දකිනා මේ ලොව බොදුනුවන් අදහන "[[ගෞතම බුදුරජාණන් වහන්සේ ]]" ([[බෞද්ධ]] හැඳින්වීමට අනුව "ශාක්‍යමුණි") යනු එම උත්තරීතර බුදු පරපුරෙහි තවත් එක් ශ්‍රේෂ්ඨ ජනිත වීමකි.
අටවිසි බුදුන් වහන්සේලාගේ නම් පහත දැක්වේ.
# තණ්හංකර
"https://si.wikipedia.org/wiki/සම්මා_සම්බුදුවරු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි