"ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
පිටු තැනීම ආරම්භය: ඉඳුනිල්
(වෙනසක් නොමැත)

20:17, 22 නොවැම්බර් 2014 තෙක් සංශෝධනය

Uva Wellassa University

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය
ආදර්ශ පාඨය"අගය වැඩිකිරීමේ විශිෂ්ඨත්ව මධ්‍යස්ථානය"
පිහිටුවන ලද්දේ1 ජූලි 2005 (2005-07-01)
වර්ගයපොදු
කුලපතිත්‍රිපිටකාචාර්‍ය ධර්ම කීර්ති ශ්‍රී සුමංගල රතනපාල ධම්මරක්ඛිත ප්‍රධාන සංඝනායක බෙන්ගමුවේ ශ්‍රී රතනපාල ධම්මදින්නාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
උපකුලපතිවෛද්‍ය. ජී.චන්ද්‍රසේන
ශිෂ්‍යයන්3,000
උපාධි අපේක්ෂකයා2,400
පශ්චාත් උපාධි අපේක්ෂකයා50
පිහිටීමබදුල්ල, ශ්‍රී ලංකා
අනුබද්ධ කිරීමවිශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව - ශ්‍රී ලංකා
වෙබ් පිටුවhttp://www.uwu.ac.lk

අධ්‍යනපීඨ හා උපාධි පාඨමාලා

අධ්‍යන පීඨ 3ක් යටතේ උපාධි පාඨමාලා 11ක් පවත්වයි.

සත්ව විද්‍යාව හා අපනයන කෘෂිකර්ම පීඨය

  • . ජලජ සම්පත් හා තාක්ෂණය
                         B.Sc in Aquatic Resources & Technology
  • . සත්ව විද්‍යාව
                         B.ASc
  • . අපනයන කෘෂිකර්මය
                         B.Sc in Export Agriculture
  • . තාල හා ක්ෂීර තාක්ෂණය සහ අගය වැඩිකිරීම
                         B.Sc in Palm & Latex Technology & Value Addition
  • . තේ තාක්ෂණය සහ අගය වැඩිකිරීම
                         B.Sc in Tea Technology & Value Addition

විද්‍යා හා තාක්ෂණික පීඨය

  • . විද්‍යාව හා තාක්ෂණය
                         B.Tech in Science & Technology
  • . පරිඝණක විද්‍යාව හා තාක්ෂණය
                         B.Tech in Computer Science & Technology
  • . කාර්මික තොරතුරු තාක්ෂණය
                         B.IIT
  • . භූ සම්පත් හා තාක්ෂණය
                         B.Sc in Mineral Resources & Technology

කළමනාකරණ පීඨය

  • . ව්‍යවසායකත්වය හා කළමනාකරණය
                         B.BM in Entrepreneurship & Management
  • . ආගන්තුක සත්කාරය, සංචාරක කර්මාන්තය සහ අවස්ථා කළමනාකරණය
                         B.BM in Hospitality, Tourism & Events Management

පශ්චාත් උපාධි පාඨමාලා

The university currently offers one post graduate degree program.

  • . ආයුගණක විද්‍යාව - පශ්චාත් උපාධි පාඨමාලාව
                     PGD in Actuarial Science

කෙටි කාලීන පාඨමාලා

University offers more than 12 short-term courses, and two certificate courses in General Management and Human Resource Management.

බාහිර සබැඳුම්

යොමු

සැකිල්ල:Universities in Sri Lanka