"ජීව විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:විද්‍යාව එක් කරන ලදී. HotCat භාවිතයෙන්
No edit summary
4 පේළිය:
[[ගොනුව:Tree Fern.jpg|thumb|ජීව විද්‍යාව මගින් ජීවයෙහි ඇති විවිධත්වය පිළිබඳව අධ්‍යයනය කරනු ලැබේ. (ඉහල සිට පහලට) E.coli, ශාක පර්නාංග, කූරංගයා, ගොලායත් කුරුමිනියෙක් ]]
 
ජීව විද්‍යාව (ග්‍රීකහෙවත් භාෂාවෙන්ජීවවේදය බයෝ හෙවත් ජීවිතයජීවය සහ ලොගෝස්ජීවීන් හෙවත්පිලිපඳව ඇති පිළිබඳව[[ස්වභාවික අධ්‍යයනයවිද්‍යාව|ස්වභාවික යනවිද්‍යාවයි]]. තේරුම ඇතිව බිහි වී ඇත) ජීවය පිළිබඳව සිදුකරන විද්‍යාත්මක අධ්‍යයනයක් ලෙසට හැදින්වේ.මේ ජීව විද්‍යාව මගින් ජීවීන්ගේ ව්‍යුහය, කෘත්‍ය, වර්ධනය, සම්බවය, පරිනාමය සහ ව්‍යාප්තිය පිළිබඳව අධ්‍යයනය කරනු ලැබේ. එමගින් ජීවින් පිළිබඳව විග්‍රහ කරන අතර ඔවුන්ගේ කෘත්‍ය, ජීවින් ඇති වු ආකාරය සහ ස්වාභාවික පරිසරය සමග සහ එකිනෙකා අතර ඇතිවන අන්තර් ක්‍රියා පිළිබඳව හදාරනු ලැබේ. නූතන ජීව විද්‍යාවෙහි පදනම සෑදෙනුයේ එයට ආවේනික මූලධර්ම හතරකිනි. ඒවා නම් ලෛවාදය, පරිනාමය, ප්‍රවේනිය සහ සමස්ථිතියයි.
 
ජීව විද්‍යාව වෙනමම විද්‍යාවක් ලෙස සංවර්ධනය වුයේ 19 වන ශතවර්ෂයේ දී විදයාඥයන් විසින් ජීවීන් මූලික ලක්ෂණයන් හුවමාරු කරගන්නා බවට සොයා ගැනීමත් සමගය. ජීව විද්‍යාව මේ වන විට පාසල් වල සහ ලොව පුරා විශ්ව විද්‍යාල වල සම්මත විශයක් බවට පත්ව ඇත. ලොව පුරා වර්ෂිකව ජීව විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව පිළිබඳව විවිධ පර්යේෂණ පත්‍රකා ප්‍රකාශයට පත්වේ.
12 පේළිය:
 
 
== ඉතිහාසයඅතීතය ==
[[ගොනුව:Tree of life by Haeckel.jpg|thumbnail|එර්නස්ට් හැකල්ගේ ජීවයේ වෘක්ෂය (1879)]]
ජීව විද්‍යාව තනි සංගත ක්ෂේත්‍රයක් ලෙසට යන සංකල්පය ඇති වුයේ 19 වන ශත වර්ෂයේ වුවද ආදි ග්‍රීක සහ රෝම ඉතිහාසයෙහි විසු ගැලන් සහ ඇරිස්ටෝටල් ගේ සම‍යෙහි වු සම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව සහ ස්වාභාවික ඉතිහාසය යන යුග වලදී පවා ජීව විද්‍යාව පැවතී ඇත. මේවා මධ්‍ය යුගයේදී විසු මුස්ලිම් ජාතික වෛද්‍ය වරුන් වු අල්-ජාහිස්, ඇවිසෙනා, ඇබෙන්සෝ සහ ඉබන් අල්-නෆීස් විසින් තවදුරටත් සංවර්ධනය කරන ලදී. යුරෝපීය පුනරුද සමයෙහි සහ මුල් නූතන අවධි වලදී ජීව විද්‍යාත්මක සංකල්පයන් වඩාත් විප්ලවකාරි ලෙස යුරෝපයෙහි ඇති වු අතර එමගින් අනුභවෛකවාදය හා බොහෝ නව ජීවීන් සොයා ගැනීම පිළිබඳව උනන්දුවක් ඇති වුණි. මෙකී ක්ෂේත්‍රයෙහි පුරෝගාමීන් වුයේ වෙසාලියස් සහ හාවිය. ඔවුන් භෞත විද්‍යාව පිළිබඳව පරීක්ෂණ සිදු කරන ලද අතර ඒ පිළිබඳව ඉතා සැලකිල්ලෙන් අධ්‍යයනය කරන ලදහ. ලිනෙයස් සහ බෆන් යන ස්වාභාවික වාදීන් ජිවයෙහි විවිධත්වය පිළිබඳව , පොසිල සාක්ෂි සහ ජීවීන්ගේ වර්ධනය හා හැසිරීම පිළිබඳව අධ්‍යයනය කළහ. අන්වීක්ෂීය සොයා ගැනීම් මගින් මින් පෙර හදුනානොගත් ක්ෂුද්‍ර ලෝකය පිළිබඳව හෙලිදරවු වු අතර එමගින් සෛල වාදය සදහා මූලික අඩිතාලම වැටුණි. ස්වාභාවික දේව ධර්ම ශාස්ත්‍රය පිළිබඳව වු වැදගත්කම මගින් කාර්මික චින්තනය. පිළිබඳව සොයා ගැනීම් සිදුවු අතර එමගින් ස්වාභාවික ඉතිහාසයෙහි වර්ධනය ශක්තිමත් කරන ලදී.
"https://si.wikipedia.org/wiki/ජීව_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි