"ජපානය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Removing Link FA template as it is now available in wikidata
සුළුNo edit summary
92 පේළිය:
}}
[[ගොනුව:ජපානයේ_සිතියම.jpg|200px|thumb|ජපානය]]
හිරු නැගෙන දේශය නමින් විරුදාවලී ගත් '''ජපානය'', ජපන් ජාතිකයන් විසින් හදුන්වනු ලබන්නේ "නිප්පොන්/නිහොන්" යනුවෙනි. එය "නි" ඉර සහ "හොන්" මූලය යන වචන ද්විත්වයේ එකතුවෙන් සෑදුනකි. පැසිපික් සාගරයෙන් ද බටහිරින් ජපන් මුහුදු තීරයෙන් ද මායිම්ව මෙම සුන්දර දේශය[[ නැගෙනහිර]] ආසියා මහද්වීපයේ [[දුන්න]]ක හැඩයෙන් පිහිටා ඇත. ජපානය සතු මුළු බිම් ප්‍රමාණය වර්ග කි. මී. 377,835 කි.
 
ජපානය හො‍න්ෂු, හොකයිදො, ක්‍යුෂු, ෂිකොකු යන ප්‍රධාන [[දූපත්]] 4 ක් හා තවත් කුඩා අව‍ශේෂ දූපත් රාශියකින් සමන්විතය. මෙම ප්‍රධාන දූපත් සතරේ විශාලත්වය වර්ග කි. මී. 362,000 කි. උස් [[කදු]] ගැඹුරු [[මිටියාවත්]] සහ කුඩා [[තැනිතලා]]වලින් යුතු ජපන් භූමිය [[ගංගා]] සහ [[විල්]] මගින් තවත් සුන්දර වී ඇත.
"https://si.wikipedia.org/wiki/ජපානය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි